මම එල කිරි එකට අලුත් බ්‍රෝ....

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    හා සර්.... මචන්ග් තරහ වෙන්න එපා උඹල වගේ Pඔන්න Kරියෝ හින්ද තමා සමහර උන් එලකිරිය එපාවෙලා යන්නෙ...

    කොහෙද යකො Pඔන්න Kරියෝ ඉන්නේ
    එක්කෝ Kරියෝ නැත්තම් Pඔන්න

    උබලත් මාර උන්
    කාගේ පේක් එකද උබ
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    කොහෙද යකො Pඔන්න Kරියෝ ඉන්නේ
    එක්කෝ Kරියෝ නැත්තම් Pඔන්න

    උබලත් මාර උන්
    කාගේ පේක් එකද උබ

    ඔකනෙ කියන්නෙ බ්‍රෝ පොඩ්ඩ ඇත්නම් ඔයාලට අර්සස් වගේ තඩ වෙනවා.... ෆන් එකේ ඉන්න බලන්නෙම නෑ... හිල ලොකු කරන් කෑගහනවා..

    :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ සහෝ... ඔන්ලයින් ජිවිතේ කොහොමද කියලා බලන්න හිතුනා..
    ;)
    රෙජිස්ට්‍රේෂන් ෆී ගෙවන්න මතක් කරලා නැත්තන් හෙට වෙද්දී අකවුන්ට් එකට කෙලවෙලා තියෙයි :rolleyes:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    රෙජිස්ට්‍රේෂන් ෆී ගෙවන්න මතක් කරලා නැත්තන් හෙට වෙද්දී අකවුන්ට් එකට කෙලවෙලා තියෙයි :rolleyes:

    හා..හා...හා..හා... ණයට ශේප් එකක් දාගන්න බැරි වෙයිද බ්‍රෝ..? රවියා මෙකටත් කෙලල ද..?

    :shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හා..හා...හා..හා... ණයට ශේප් එකක් දාගන්න බැරි වෙයිද බ්‍රෝ..? රවියා මෙකටත් කෙලල ද..?

    :shocked::shocked:

    ණය බෑ අනික මුලික මුදලට අමතරව 50% VAT + 25% ජාතිය ගොඩනැගීමේ බදු + 20% එළකිරි සංවර්ධන අරමුදල + 10% එළකිරි මරණාධාර සමිතියට + 5% ඇඩ්මින් තුමාට කොමිස් ගෙවන්න ඕනේ. :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ණය බෑ අනික මුලික මුදලට අමතරව 50% VAT + 25% ජාතිය ගොඩනැගීමේ බදු + 20% එළකිරි සංවර්ධන අරමුදල + 10% එළකිරි මරණාධාර සමිතියට + 5% ඇඩ්මින් තුමාට කොමිස් ගෙවන්න ඕනේ. :sorry:

    හැක් නොකර සිටීමේ 10% කප්පමත් ගෙවන්න ඕනා දැන් :sorry::sorry: පෝස්ටු ගාන + රෙජිස්ටාර් උන ඉයර් එකේ අගය ගන්නේ.
     
    Last edited:

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    ණය බෑ අනික මුලික මුදලට අමතරව 50% VAT + 25% ජාතිය ගොඩනැගීමේ බදු + 20% එළකිරි සංවර්ධන අරමුදල + 10% එළකිරි මරණාධාර සමිතියට + 5% ඇඩ්මින් තුමාට කොමිස් ගෙවන්න ඕනේ. :sorry:

    ඨ හිකෙ අ බද්දක්නෙ යකෝ ඒ...එතකොට බ්‍රෝ GT කාරයා UNPවෙලාද..?

    :shocked::):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඨ හිකෙ අ බද්දක්නෙ යකෝ ඒ...එතකොට බ්‍රෝ GT කාරයා UNPවෙලාද..?

    :shocked::):)

    ටහිකෙන කතා නෑ හෙට උදේම ගිහින් ගෙවන්න නැත්තන් අකවුන්ට් එකට බුදු සරණයි :P අපිත් මේ බොහොම අමාරුවෙන් සාමාජික මුදල් ගෙවාගෙන මේකේ ඉන්නෙ :(
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    හැක් නොකර සිටීමේ 10% කප්පමත් ගෙවන්න ඕනා දැන් :sorry::sorry: පෝස්ටු ගාන + රෙජිස්ටාර් උන ඉයර් එකේ අගය ගන්නේ.

    යකෝ ලන්කාවෙ ඉන්න ඔක්කොම හැකොර්ලා දැන් ඉන්නෙ එලකිරියෙද..?
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    ටහිකෙන කතා නෑ හෙට උදේම ගිහින් ගෙවන්න නැත්තන් අකවුන්ට් එකට බුදු සරණයි :P අපිත් මේ බොහොම අමාරුවෙන් සාමාජික මුදල් ගෙවාගෙන මේකේ ඉන්නෙ :(

    ඈ බන් රවියාට කියල මුකුත් කරගන්න බැරි වෙයිද? සාමජික මුදල් නොගෙව්වොත් මම කොන්වෙයිද බ්‍රෝ...?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යකෝ ලන්කාවෙ ඉන්න ඔක්කොම හැකොර්ලා දැන් ඉන්නෙ එලකිරියෙද..?

    එහෙමලු කියන්නේ.. මම දැක්කා මේ ළගදි අර අපිට උදව් කරපු අහිංසකයෙක්ටත් වැඩේ දීලා තියෙන්නේ.. මොනවා උනත් හොද මනුස්සයෙක් පාටට හිටියා.. දැන් ඌත් නෑ. :growl::(
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    එහෙමලු කියන්නේ.. මම දැක්කා මේ ළගදි අර අපිට උදව් කරපු අහිංසකයෙක්ටත් වැඩේ දීලා තියෙන්නේ.. මොනවා උනත් හොද මනුස්සයෙක් පාටට හිටියා.. දැන් ඌත් නෑ. :growl::(

    ගෙවන්න බෑ කිව්ව ටිකට මාව JVP කරලා බන්.... අනේ මන්දා .. කවුද බන් උඹ කියන හැකර්..? :rolleyes:
     
    • Like
    Reactions: LazyLizard

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    large.gif