හා සර්.... මචන්ග් තරහ වෙන්න එපා උඹල වගේ Pඔන්න Kරියෝ හින්ද තමා සමහර උන් එලකිරිය එපාවෙලා යන්නෙ...
කොහෙද යකො Pඔන්න Kරියෝ ඉන්නේ
එක්කෝ Kරියෝ නැත්තම් Pඔන්න
උබලත් මාර උන්
කාගේ පේක් එකද උබ
හා සර්.... මචන්ග් තරහ වෙන්න එපා උඹල වගේ Pඔන්න Kරියෝ හින්ද තමා සමහර උන් එලකිරිය එපාවෙලා යන්නෙ...
කොහෙද යකො Pඔන්න Kරියෝ ඉන්නේ
එක්කෝ Kරියෝ නැත්තම් Pඔන්න
උබලත් මාර උන්
කාගේ පේක් එකද උබ




ජබ්හ්හ් ටක් හේ ජාන්.funny,,,, 2000 koheda yakoe elakiriyak thibbe![]()

hiඇයි බන් කලින් අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක උනාද

රෙජිස්ට්‍රේෂන් ෆී ගෙවන්න මතක් කරලා නැත්තන් හෙට වෙද්දී අකවුන්ට් එකට කෙලවෙලා තියෙයිනෑ සහෝ... ඔන්ලයින් ජිවිතේ කොහොමද කියලා බලන්න හිතුනා..
![]()

රෙජිස්ට්‍රේෂන් ෆී ගෙවන්න මතක් කරලා නැත්තන් හෙට වෙද්දී අකවුන්ට් එකට කෙලවෙලා තියෙයි![]()


හා..හා...හා..හා... ණයට ශේප් එකක් දාගන්න බැරි වෙයිද බ්‍රෝ..? රවියා මෙකටත් කෙලල ද..?
![]()

එතකොට උඹ බබා.. ඇයි බන් උඹල නෙද උගේ ගෙදර යන්න සෙටුනේ


ණය බෑ අනික මුලික මුදලට අමතරව 50% VAT + 25% ජාතිය ගොඩනැගීමේ බදු + 20% එළකිරි සංවර්ධන අරමුදල + 10% එළකිරි මරණාධාර සමිතියට + 5% ඇඩ්මින් තුමාට කොමිස් ගෙවන්න ඕනේ.![]()

පෝස්ටු ගාන + රෙජිස්ටාර් උන ඉයර් එකේ අගය ගන්නේ.ණය බෑ අනික මුලික මුදලට අමතරව 50% VAT + 25% ජාතිය ගොඩනැගීමේ බදු + 20% එළකිරි සංවර්ධන අරමුදල + 10% එළකිරි මරණාධාර සමිතියට + 5% ඇඩ්මින් තුමාට කොමිස් ගෙවන්න ඕනේ.![]()



ඨ හිකෙ අ බද්දක්නෙ යකෝ ඒ...එතකොට බ්‍රෝ GT කාරයා UNPවෙලාද..?
![]()
අපිත් මේ බොහොම අමාරුවෙන් සාමාජික මුදල් ගෙවාගෙන මේකේ ඉන්නෙ 
අපෝ මම කිරියේ කාගෙවත් වංශේ කබල් ගාන්නේ නෑ බ්‍රෝ. උන් උන්ගේ පාඩුවේ හිටපුදෙන්..![]()
හැක් නොකර සිටීමේ 10% කප්පමත් ගෙවන්න ඕනා දැන්පෝස්ටු ගාන + රෙජිස්ටාර් උන ඉයර් එකේ අගය ගන්නේ.
ටහිකෙන කතා නෑ හෙට උදේම ගිහින් ගෙවන්න නැත්තන් අකවුන්ට් එකට බුදු සරණයිඅපිත් මේ බොහොම අමාරුවෙන් සාමාජික මුදල් ගෙවාගෙන මේකේ ඉන්නෙ
![]()
යකෝ ලන්කාවෙ ඉන්න ඔක්කොම හැකොර්ලා දැන් ඉන්නෙ එලකිරියෙද..?


එහෙමලු කියන්නේ.. මම දැක්කා මේ ළගදි අර අපිට උදව් කරපු අහිංසකයෙක්ටත් වැඩේ දීලා තියෙන්නේ.. මොනවා උනත් හොද මනුස්සයෙක් පාටට හිටියා.. දැන් ඌත් නෑ.![]()
