ජයවෙවා!
....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
දැන් යුද්දේ ඉවරවෙලා තියෙන නිසා. මහින්ද දායි කට්ටියවම Paint කරන්න,වල් පැල් ගලවන්න,ටිකට් බෙදන වැඩ වලට.![]()
නිකන් ගොන් කතා කියන්නෙපා බන්
උබ හිතුවද සෙබලු ඉන්න‍්ර මරාගන්න කියල.
සෙබළෙක් කියන්නෙ හැම පැත්තකින්ම වෙන කිසි දෙයක් බලාපොරොත්තු නොවී රටට සෙවය කරන උතුම් චරිතයක්.
Casinoboy
Senior Member
උබට ජයවේවා යාලුවා
උබල වගේ එවුන් ගැන අපේ හිතේ තියෙන්නෙ ආඩම්බරයක්
උබල වෙනුවෙන් අපි හැමදාමත් කැප වෙලා ඉන්නව වෙනද වගේම
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කලේ නැති කිසි දිනේ!
ජයවෙවා!
උබ හිතුවද සෙබලු ඉන්න‍්ර මරාගන්න කියල.
සෙබළෙක් කියන්නෙ හැම පැත්තකින්ම වෙන කිසි දෙයක් බලාපොරොත්තු නොවී රටට සෙවය කරන උතුම් චරිතයක්.
මචන්
Senior Member
උබට ජයවේවා යාලුවා
උබල වගේ එවුන් ගැන අපේ හිතේ තියෙන්නෙ ආඩම්බරයක්
උබල වෙනුවෙන් අපි හැමදාමත් කැප වෙලා ඉන්නව වෙනද වගේම
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කලේ නැති කිසි දිනේ!
ජයවෙවා!