මම එළකිරි එකට අලුත්

මචන්ලා මම Facebook එකට සදහටම සමුදුන්නා ආගම්වාදියෝ වැඩි නිසා මට එපා වුනා :angry: . මන් හිතුවා එළකිරි එකට සෙට් වෙන්න ;) මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ :oo: මට පොඩ්ඩක් කියල දෙනවද :dull:

ෂා ..... උබ එල කොල්ලෙක් නේ .. :D

ඔන්න ඕවට තමයි කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා . :rolleyes:

උබට FB එකත් එපා වුනා නම් මන් හුනා කිවුවා වගේ කියන්නම් ,
උබ එලකිරියේත් වැඩි කල් ඉන්නේ නෑ :lol::rofl:
 
Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Iguru deela miris gatta wage kiyanne mewwata tama.....
    11.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ....ආගම් වාදෙ ඉවස ගන්න බැරුව ඇවිත් තියෙන්නේ...:rofl::rofl::rofl:චූටි පැටියා...:cool::cool:එන්නකෝ උම්මා එකක් දෙන්න...:love::love::love:තව ටික දවසකින් උයා අපිට ජාතිවාදියෝ කියයිද දන්නෙ නෑ...:rolleyes::rolleyes::rolleyes:

    Welcome to EK ;) ;) ;)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    මැට්ටා;14430349 said:
    ෂා ..... උබ එල කොල්ලෙක් නේ .. :D

    ඔන්න ඕවට තමයි කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා . :rolleyes:

    උබට FB එකත් එපා වුනා නම් මන් හුනා කිවුවා වගේ කියන්නම් ,
    උබ එලකිරියේත් වැඩි කල් ඉන්නේ නෑ :lol::rofl:

    :yes: :D
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    අනේ....ආගම් වාදෙ ඉවස ගන්න බැරුව ඇවිත් තියෙන්නේ...:rofl::rofl::rofl:චූටි පැටියා...:cool::cool:එන්නකෝ උම්මා එකක් දෙන්න...:love::love::love:තව ටික දවසකින් උයා අපිට ජාතිවාදියෝ කියයිද දන්නෙ නෑ...:rolleyes::rolleyes::rolleyes:

    Welcome to EK ;) ;) ;)

    බොහොම ස්තුතියි සහෝ :D