මචන්ලා මම Facebook එකට සදහටම සමුදුන්නා ආගම්වාදියෝ වැඩි නිසා මට එපා වුනා. මන් හිතුවා එළකිරි එකට සෙට් වෙන්න
මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ
මට පොඩ්ඩක් කියල දෙනවද
![]()
ෂා ..... උබ එල කොල්ලෙක් නේ ..

ඔන්න ඕවට තමයි කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා .

උබට FB එකත් එපා වුනා නම් මන් හුනා කිවුවා වගේ කියන්නම් ,
උබ එලකිරියේත් වැඩි කල් ඉන්නේ නෑ


. මන් හිතුවා එළකිරි එකට සෙට් වෙන්න
මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ
මට පොඩ්ඩක් කියල දෙනවද



