මට බයයි බං ඒකි මාව චොර කරොත් මට එල්ලිලා මැරෙන්න වෙන්නේ, හැම එකාම බලන් ඉන්නේ ඒකි මාව චොර කරනකන් !!!
යාලුවෝ කියලා සෙට් එකක් ඉන්නවා උන් කරන්නේ වල කපන එකමයි !! උන් උඩින් මොනවා කිව්වත් යටින් ඒකීට ට්රයි!!
![]()
හෆොයි, ඔහොම බය වෙලා නම් හරියන්නේ නෑ පුතෝ. එක පාරටම කියන්න බැරි නම් එක එයාට දැනෙන්න අරින්න. පස්සේ කෙලින්ම අහන්න.


ekko eya washroom ekata yana tym ekak hari balala katha karapan
kiyahan tikak katha karanna one busy nathi welawaka katha karanna puluwanda kiyala 




