
අන්න ඒකයි මාත් කල්පනා කරේයෝශිත කියන්නෙ හමුදා විනයක් තියෙන නිලදාරියෙක්, කන්ඩායමේ ප්‍රමුඛතා ලකුණු ලබා විදේශ සිෂ්යත්ව පවා ලැබූවෙක්.
ඔහොම දෙයක් කරයි කියල මම නං හිතන්නෙ නෑ..
Iraj twitter dapu photo eketh kammula idimila thiyenneකලින් නම් විශ්වාස කරේ නෑ දැන් නම් ශුවර් නෑ. ඉරාජය වෙන වෙන පොඩි දේවල් වලටත් ලයිව් ඇවිල්ල කියවන එකා. මේකට සද්ද නෑ.![]()
![]()
ඒක නම් ඇත්ත මචන්. ඒ වගේ විනය තකා, වැඩ කරන කීර්තිමත් නිලදාරියෙක් ඔය වගේ වැඩකට සම්බන්දයි කියල කියන්න අමාරුයි.යෝශිත කියන්නෙ හමුදා විනයක් තියෙන නිලදාරියෙක්, කන්ඩායමේ ප්‍රමුඛතා ලකුණු ලබා විදේශ සිෂ්යත්ව පවා ලැබූවෙක්.
ඔහොම දෙයක් කරයි කියල මම නං හිතන්නෙ නෑ..