මම ඔහුට ගැහුවෙනෑ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    අඩෝ අඩෝ කව්ද අපේ කොල්ලට cari කතා කියන්නේ :ROFLMAO::ROFLMAO:

    99THcfs.png
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කලින් නම් විශ්වාස කරේ නෑ දැන් නම් ශුවර් නෑ. ඉරාජය වෙන වෙන පොඩි දේවල් වලටත් ලයිව් ඇවිල්ල කියවන එකා. මේකට සද්ද නෑ. :unsure: :unsure:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    යෝශිත කියන්නෙ හමුදා විනයක් තියෙන නිලදාරියෙක්, කන්ඩායමේ ප්‍රමුඛතා ලකුණු ලබා විදේශ සිෂ්යත්ව පවා ලැබූවෙක්.
    ඔහොම දෙයක් කරයි කියල මම නං හිතන්නෙ නෑ..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    යෝශිත කියන්නෙ හමුදා විනයක් තියෙන නිලදාරියෙක්, කන්ඩායමේ ප්‍රමුඛතා ලකුණු ලබා විදේශ සිෂ්යත්ව පවා ලැබූවෙක්.
    ඔහොම දෙයක් කරයි කියල මම නං හිතන්නෙ නෑ..
    අන්න ඒකයි මාත් කල්පනා කරේ 🤔
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    කලින් නම් විශ්වාස කරේ නෑ දැන් නම් ශුවර් නෑ. ඉරාජය වෙන වෙන පොඩි දේවල් වලටත් ලයිව් ඇවිල්ල කියවන එකා. මේකට සද්ද නෑ. :unsure: :unsure:
    Iraj twitter dapu photo eketh kammula idimila thiyenne
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මමත් හිතුවේ හැහුවෙ නෑ කියල දැන් නම් හිතෙන්නෙම ගැහුව කියල
     
    • Like
    Reactions: Ryan08

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යෝශිත කියන්නෙ හමුදා විනයක් තියෙන නිලදාරියෙක්, කන්ඩායමේ ප්‍රමුඛතා ලකුණු ලබා විදේශ සිෂ්යත්ව පවා ලැබූවෙක්.
    ඔහොම දෙයක් කරයි කියල මම නං හිතන්නෙ නෑ..
    ඒක නම් ඇත්ත මචන්. ඒ වගේ විනය තකා, වැඩ කරන කීර්තිමත් නිලදාරියෙක් ඔය වගේ වැඩකට සම්බන්දයි කියල කියන්න අමාරුයි. :yes: :yes: 🙃
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    මටනම් ඉරාජ් ගැන සතපහක විස්වාසයක් නෑ. ඕකා ඔහොම ඉදලා Music Video එකක් රිලීස් කරයිද දන්නෙ නෑ... (ගුටිකාපු එක ගැන idea එකක් නැත)