මම කන්‍යාවියක නේද???

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මම කන්‍යාවියක නේද???

    432326_261732260578185_100002242409052_590398_1325111691_n.jpg



    කොහොමද අනෙ මුහුණ දෙන්නේ
    ඒකනෙ මම වහන් ඉන්නේ

    මම කන්‍යාවියක නේද
    කියල හොඳට බැලුව එදා
    මගේ පළමු රාත්‍රියෙදි
    අපෙ ආදර බර සැමියා

    හත් වෙනි බිරිදයි ඔහුගේ
    ඉන්නා නම් ලැයිස්තුවේ
    මුල් බිරිඳ ගෙ පුතයි මමීයි
    ඒවෙනකොට එක වයසේ

    ඌ නම් හරි අනංගයා
    පියාට වැඩියෙන් හපනා

    අපිට වඩා උසස් ලෙසින්
    පිරිමි මවල නේ දෙවියව
    මේවා තමයි උසස් කියල
    පෙන්නන්නේ පිරිමි අපිට

    ඇඟ පුරාම අතන මෙතන
    රෑට ඔලිව් සප්පායම
    මුත්‍ර කරන කොට ගල්කැට
    ඔත්තෙ ඉරටු වැරාදිලාද

    ඇය් එහෙමනේ පොතේ අපිට
    සටහන් වීලා තියෙන්නේ
    මම නම් නැහ මෙහි කිසිවෙක්
    එය කරනවා නම් දුටුවේ

    අතක් පයක් හීරෙනුතින්
    අපි ඉන්නෙත් වේදනාවේ
    දෙවියෝ අපිට නැහ දුන්නේ
    සතුන්ට දුන් සම්මානේ

    ඇයි අහලා නැද්ද උන්ට කිසිම
    දුකක් විඳීමක් නැති බව
    ඒකන අපෙ පිරිමි උන්ව
    කපල කොටලා රහ කරන්නේ

    සත්තු අපිට මයි මැව්වේ
    මොකටද බොරු කරුණාවක්
    උන් හරි කැමතියි මැරෙන්න
    අපේ අතින් කොටලා කපන්

    අපේ දෙවියෝ හරිම හොඳයි
    කොච්චර කරුණාවන්තද
    අපිට දීලා නිති අවසර
    මරන් කන්න උන් හැමෝම

    පහල මිනිහ වෙන එකෙක්ලු
    අපෙ දෙවියව දන්නෙ නැතිලු
    ඌට ඉන්න දෙන්න බැහළු
    පොතේ එහෙම කියල තියලු

    ඌ රකින්නේ එක පවුලයි
    ඉන්නෙත් පොඩි දුවයි පුතයි
    ඒ උනාට උන් මරන්න
    කියල පොතේ තියෙන හින්ද

    එකතුවෙන්න යනවනේ අනේ
    මගෙ සැමියයි ඒ දෙවියයි
    කොහොමද අනෙ මුහුණ දෙන්නේ
    ඒකනෙ මම වහන් ඉන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තම්බියගේ හොද එකා නරක එකා කියලා ජාති දෙකක් නෑ. ඉන්නේ කපටි කුහක නූගත් පජාතියො විතරයි///// rep++
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මුන්ගේ මිත්‍යාදෘෂ්ටික ආගමේ නිරුවත හෙලි කරන කවියක්