මම කරපු දේ වැරදිද?

mr cuk

Active member
  • Dec 7, 2022
    126
    186
    43
    මට මුලින්ම හම්බුනු Salary එකෙන් Girl friend ට මුකුත් අරං දුන්නේ නැහැ කියලා එයා මාත් තරහා උනා. මට Call කරලා බැනලා මාව Block කරා.ඒ 2016 අවුරුද්දේ වගේ. මටත් එපා වෙලා ඒ වෙලේම එයාව Block කරලා ඒක නැවැත්තුවා. සති 3ක් විතර ඇති love එකට. එයා දවස් 2කට පස්සේ වෙන Number එකකින් Call ගත්තත් මම කතාවට ගියේ නැහැ. අන්තිමේට එයාගේ යාලුවෙකුත් ගත්තා මට Sorry කියන්න. ඒත් මම කැමති උනේ නැහැ මොකද වැඩ කරන තැන වෙන කැල්ලකට ඇහැදාගෙනත් හිටපු නිසා.හැබැයි තාමත් ඔය සිද්දිය මතක් වෙද්දී හිතට දුකයි වැරදිකාර හැගීමක් එනවා. මම කරපු දේ වැරදිද?

    anika sathi 3k yalu unu kellekta thagi aran denne mokatada? ekai mata godak mala penne.eki mukuth nokiwa nam samahara wita mama monawa hari aran dennath thibuna.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අවුරුදු හයක් පරණ සිද්දියක්,දැන් කෙල්ල බැදලා ළමයිනුත් ඇති,සති තුනක ලව් එකක් ඔහොම පළවෙනි පඩියෙන් මොකුත් අරන් දුන්නෙ නෑ කියලා තරහා වෙනවා නම් ඒ කෙල්ල කවදාවත් තෘතිමත්ව වෙන් නෑ,ඔයා ඔයාගෙ ජීවිතේට හොද දෙයක් කරගත්තෙ.අපිට relationship එකක් ඕනෙ අපිට mentally physically emotionally stableව ඉන්න මිසක් mentally physically emotionally down වෙන්න නෙවේ.එහෙම අපිව වට්ටන කෙනෙක් එක්ක ඉන්න බෑ

    ඕක අමතක කරලා දාන්න උපරිම උත්සහ කරන්න,කැමති නම් අලුත් කෙල්ලෙක් දාගන්න
     
    • Like
    Reactions: mr cuk and Cypress

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    පොඩි චොකලට් එකක් වගේ අරන් දෙන්න තිබුනෙ. සති 3 ක හරි girlfriend නෙ.
     
    • Like
    • Haha
    Reactions: mr cuk and Cypress

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    දැන් නම් මං බැදලා. ඒත් ඊයේ හිතට අවුල් ගියා ඕක මතක් වෙලා
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දැන් නම් මං බැදලා. ඒත් ඊයේ හිතට අවුල් ගියා ඕක මතක් වෙලා
    දැන් ඉන්න වයිෆ් ගැන හිතපන්කො ඉතින් කොහෙවත් ඉන්න ගෑනියෙක් ගැන හිතන්නෙ,ඒ බැරිඋන හැමදේටම හරියන්න වයිෆ් එක්ක සතුටින් සමගියෙන් ආතල් එකේ ඉන්න
     

    thanujaka

    Well-known member
  • මෙහෙමයි ඉතිං.
    ඒක බලපාන්නේ කෙල්ලගේ වයසත් එක්ක තමයි.
    අවුරුදු 17-22 වගේ කාලේනං ඔය වගේ දේකට කෙල්ලෙක් අවුල් වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
    ඒ කාලෙට තියෙන මනසත් එක්ක එහෙම වෙනවා.
    25 26 වෙලා කෙල්ලෙක් මට මුකුත් දුන් නෑ කියන තැනට එනවනං එහෙම සම්බන්ධකම් පසුවට කරදර වෙනවා.

    උඹ අතෙත් වරදක් තියෙනවා ඉතිං.
    පලවෙනි පඩියෙන් පොඩි දෙයක් හරි අරං දෙන එකෙන් අපි අනිත් කෙනා ගැන දක්වන සැලකිල්ල පෙන්නුම් කරනවනේ ඉතිං.

    ඕවා වැඩක් නෑ බං දැන්.
    ගිය දේ ගියා.
    ඕවා දිහා ආයේ ආපස්ස හැරිලා බලන්න පුරුදු වෙන්න එපා