මම කරපු දේ වැරදිද?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,436
    6,009
    113
    එකපාරක් ඔෆිස් එකේ පොඩි ජොබ් එකක් කරන එකෙක් ඇවිත් මගෙන් ඇහුවා උගේ පෝන් එක වැඩ කරන්නෙ නෑ සොෆ්ට්වෙයාර් අවුලක් කියලා හදලා දෙන්න බැරිද කියලා. එකෙක් හදලා දෙන්න පන්දහක්ද කොහෙද ඉල්ලනවලු. මම කිව්වා මම පුලුවන් උනොත් කරලා දෙන්නම් කියලා.
    මට ඒක අටවලා දෙන්න පුලුවන් උනා. ඌට කෝල් කරාම ආන්ස්වර් කරේ ගෑණි. ඒකි මට කතා කළේ නිකම් ඒකිට මම ටෝක් කරන්න ආවා වගේ ටෝන් එකකින්. අරුත් සද්දෙ නැතුව ඇවිත් පෝන් එක අරන් ගියා අඩුම ගෙදර පොඩි එකාට නිකම ටොෆියක් ගෙනත් දුන්නෙ නෑ.
    පස්සෙ දවසක මගෙ වෙන යාලුවෙක්ගෙ වාහනයක් උගේ ගෙවල් ගාව කැඩිලා පොඩ්ඩක් උදව්වක් දීපන් කිව්වම ඌ ගෙදර නෑ කිව්වා. බැරිම තැන මම ගියාම අරූ ගෙදර ඉන්නවා මම දැක්කා.
    :lol: :lol:

    balahanko ithin wadinna giya dewale ihe kadan watuna wagene,

    wadak sidda wela thiyenne
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,507
    113
    අපේ ගෙදර වටේ තියෙන්නේ එයා පෝර්ට් දැලක් ඇඳපු වැටක්.. එතනින් ගම්මානෙකට පාරක් තියෙනවා. ඒකෙ දැන්වීමක් ගැහුවොත් පාරේ යන ඔක්කොටම පේනවා . අවුරුද්දකට විතර ඉස්සර අපේ වැටේ මොන්ටිසෝරියක දැන්වීමක් ගහලා තිබුණා. එයාලා අපෙන් අහල නෙමේ එක ගහලා තිබ්බේ. මොන්ටිසෝරි එක කරන්නේ කවුද කියලවත් අපි දන්නෑ. නමුත් මොන්ටිසෝරියක් නිසා අපි නිශ්ශබ්දව හිටියා . ඩිජිටල් බැනර් එක දිරලා ගිහිල්ලා තිබ්බ හින්දා අපිම ගලවලා අයින් කරා. ඒ දැන්වීම තිබ්බෙ වැටේ කොනක. දැන් ඒගොල්ලොම අලුතෙන් දැන්වීමක් ගහලා ඩිජිටල් බැනර් එකක් අපේ ගේට්ටුව ගාවම එහා පැත්තේ එයාපෝට් දැලේ. ඒක ගහනවා අපි දැක්කේ නෑ. මෙදා පාරත් ඇහුවේ නැති හින්දා මම කෝල් කලා. ඒ මොන්ටිසෝරි එක කරන ගෑණු කෙනා තමා ආන්සර් කළේ. මම එයාට කිව්වා අපි ඔයගොල්ලෝ ගැන දන්නෑ. බැනර් එකක් ගහනවනම් පොඩ්ඩක් අපිට කියලා ගහන්න. ළමයින්ගේ වැඩක් නිසා ඕක තිබ්බට කමක් නෑ කියලා.

    එයා මට කියනවා ගියපාර complain කරපු නැති හින්දයි දෙවැනි පාර ගැහුවේ. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. මම කිව්වා පළවෙනි පාර ළමයින්ගේ වැඩක් නිසා අවස්ථාව දුන්නා. දෙවැනි පාරත් ඒ වැරැද්ද ම කරපු නිසයි කෝල් කරලා කිව්වේ කියලා. ගෑණු කෙනා කියනවා ඇවිල්ලා එයා බැනර් එක ගලවා ගන්නම් කියලා. එයාලගේ වැරැද්ද පිළිගන්නේ නෑ. මට අවශ්‍ය වුණේ බැනර් එක ගලවන්න නෙමෙයි එයාලගෙ වැරැද්ද අඟවන්නයි. මම කළේ වැරැද්දක්ද?
    උඹ කරේ වැරැද්දක් නෙවෙයි කරන්න ඕනම දෙයක්. ලංකාව කියන්නෙ මචන් ඉඩ දුන්නොත් ඔලුවට අත හෝදලා විතරක් නෙවෙයි නැගල රීලත් යන රටක්. එ‍් නිසා පව්නෙ අරකයි මේකයි කියල එක එකාට ඕනවට වඩා කරේ නගින්න දෙන්න එපා. ඕනම එකෙක්ට තමන්ගෙ limit එක හොඳට තේරෙන්න දීලා ජීවත් වෙයන් ඕනම තැනකදි.

    ඔව් එහෙම වුණාම සෑහෙන දෙනෙක් ඉබේම හැලෙනවා, හැබැයි එ‍් උඹෙන් ප්‍රයෝජන ගන්නම බලාගෙන එන සෙට් එක. උන් හැලුණා කියල කොහොමත් පාඩුවක් නෑ. තමන්ගෙ ගාණ දැනගෙන වාත නොවී ඉන්න දන්න උන් ටික වටේ තියා ගත්තාම හොඳටම අ‍ැති. 😌
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ඕකෙ තව පැත්තකුත් තියෙනවා බං, මොකක් හරි ඔය මොන්ටිසෝරියෙ අවුලක් ගියොත් උඹලත් ඒක දැනුවත්ව ප්‍රමෝට් කලා වෙනව. මොකද ඕන එකෙක් කියයි එහෙම කාටද වැටේ ගහල යනකම් ඉන්න දෙන්නෙ, උඹල දැනුවත්ව උන්ව ප්‍රොමෝට් කලා කියල. වහාම ගලවල එතනම බිමින් තියපන් විසි කරන්න එපා. අනුන්ගෙ ඒවට ටිංකිරි ගාන්න ඕන නෑනෙ, සමහර විට උඹලගෙ නමත් විකුණනව ඇති. නැත්නම් ඒකටම බෝඩ් එකක් ගහපන්, මෙය අනවසරයෙන් එල්ලා ඇති දැන්වීමකි, හොඳින් සොයා බලා පමණක් මෙම ස්ථානයට ලමුන් බාර දෙන්න. අපට ඔවුන්ගේ විනය පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇත කියල :D
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,411
    5,920
    113
    සමහර මිනිස්සු තව කෙනෙක්ට කරදර කරන්නේ තමන්ගේ සෙයිය මානේ නිසා හිතා මතා. ඒවා තේරුම් ගන්න තරම් හැකියාවක් තියන ආත්මයක් ලැබිල නැති නිසා තේරුම් කලාට වැඩක් නෑ. නීතිය තියෙන්නේ අන්න ඒ නිසයි.මම නං අනිවා උසාවි එක්කන් යනවා.(සිවිල් නඩුවක් ගොනු කරන්න එන්තරවාසි යවන්න, පුද්ගලික දෙපලට හානි කිරීම චෝදනාව යටතේ)එතකොට ගෙදෙට්ටම ඇවිල්ල සමාව ගනියි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මම නන් කියන්නේ අනිවා කුල ක්‍රමය වගේ එකක් අරගෙන යන්න ඕනි ඉස්සරහට එතකොට නම එක්ක අපි දැනගන්නවා මොන වගේ එකෙක් එක්කද ගනු දෙනු කරන්නේ කියල.

    ID එක දෙනකොටම කුලේ බලන්න ටෙස්ට් එකක් තියලා කුලේ ගහලා දෙන්න ඕනි.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,411
    5,920
    113
    මම නන් කියන්නේ අනිවා කුල ක්‍රමය වගේ එකක් අරගෙන යන්න ඕනි ඉස්සරහට එතකොට නම එක්ක අපි දැනගන්නවා මොන වගේ එකෙක් එක්කද ගනු දෙනු කරන්නේ කියල.

    ID එක දෙනකොටම කුලේ බලන්න ටෙස්ට් එකක් තියලා කුලේ ගහලා දෙන්න ඕනි.
    දැන් පරක්කු වැඩියි, ජූනියස් රිජට් අඩුකුලේ උන්ට නිකන් කන්න දීල රට කෑවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මොනාද බං ඕවට කෝල් කර කර ඉන්නෙ ගලවල විසිකරන් නැතුව.
    Peya ganak dipan galawanna kiyala nethnam galawala para ainata dapan ..epara kiyapan karanna puluwan deyak karanna kiyala ..saralai
     
    • Like
    Reactions: vindi19

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගලවන්න ආවම පුකෙ ඇරපං අල්ල්ල
    මහත්තයා මොනවද මේ ප්‍රසිද්දයේ කියන කතා.

    ලැජ්ජාවේ බෑ.

    ටයර් එකේ යවනවා කියලා වැදගත් විදියට කියන්නකෝ සෑර්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම නන් කියන්නේ අනිවා කුල ක්‍රමය වගේ එකක් අරගෙන යන්න ඕනි ඉස්සරහට එතකොට නම එක්ක අපි දැනගන්නවා මොන වගේ එකෙක් එක්කද ගනු දෙනු කරන්නේ කියල.

    ID එක දෙනකොටම කුලේ බලන්න ටෙස්ට් එකක් තියලා කුලේ ගහලා දෙන්න ඕනි.
    බස් ටිකට් චෙකර් ල පනිනවා වගේ කුල චෙකර් ල පාරේ ඉන්න ඔන්ස් :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    බස් ටිකට් චෙකර් ල පනිනවා වගේ කුල චෙකර් ල පාරේ ඉන්න ඔන්ස් :lol:
    කිරියෙන් ගන්න ඕනි මුලින්ම. ඊට පස්සේ අපි ටික ටික කට්ටිය Train කරලා දෙනවා වචනේ දෙකෙන් දැක්ක ගමන් කුලේ වෙන් කරගන්න පුළුවං වෙන්න.

    කිරිය තමා කුල බලන නිල සහකරු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කිරියෙන් ගන්න ඕනි මුලින්ම. ඊට පස්සේ අපි ටික ටික කට්ටිය Train කරලා දෙනවා වචනේ දෙකෙන් දැක්ක ගමන් කුලේ වෙන් කරගන්න පුළුවං වෙන්න.

    කිරිය තමා කුල බලන නිල සහකරු
    Well known member kiyna place eke caste1daamu.

    Pasu kaaliimawa hediyawa hoda unoth kule upgrade kranna puluwan option ekak adminta demu
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    අම්මට සිරි කුළ කේස් එකකුත් ගිහින්නේ.... smell ratings බලපු එකේ... අඟල් ගානත් බලලා club එකකුත් හදපු එකේ. කුල case එකත් බලමු..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔය ප්‍රශ්නේ ඉස්සරහටත් ඇති නොවෙන්න දැන්වීම් ඇලවීම තහනම් කියලා වැටේ බෝඩ් කීපයක් හයිකරන්න.
     
    • Like
    Reactions: vindi19

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕක දැන් ගලවගෙන ගියාට පස්සේ උන්ට පේන්න ඔතන ගහපං දැන්වීම් 07xxxxxxxx කියල බෝඩ් එකක්. සල්ලි වලට දැන්වීම් ගහන්න දෙනවා වගේ එකක් දාලා :P ridei මොන්ටිසෝරි වෙශිට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අපේ ගෙදර වටේ තියෙන්නේ එයා පෝර්ට් දැලක් ඇඳපු වැටක්.. එතනින් ගම්මානෙකට පාරක් තියෙනවා. ඒකෙ දැන්වීමක් ගැහුවොත් පාරේ යන ඔක්කොටම පේනවා . අවුරුද්දකට විතර ඉස්සර අපේ වැටේ මොන්ටිසෝරියක දැන්වීමක් ගහලා තිබුණා. එයාලා අපෙන් අහල නෙමේ එක ගහලා තිබ්බේ. මොන්ටිසෝරි එක කරන්නේ කවුද කියලවත් අපි දන්නෑ. නමුත් මොන්ටිසෝරියක් නිසා අපි නිශ්ශබ්දව හිටියා . ඩිජිටල් බැනර් එක දිරලා ගිහිල්ලා තිබ්බ හින්දා අපිම ගලවලා අයින් කරා. ඒ දැන්වීම තිබ්බෙ වැටේ කොනක. දැන් ඒගොල්ලොම අලුතෙන් දැන්වීමක් ගහලා ඩිජිටල් බැනර් එකක් අපේ ගේට්ටුව ගාවම එහා පැත්තේ එයාපෝට් දැලේ. ඒක ගහනවා අපි දැක්කේ නෑ. මෙදා පාරත් ඇහුවේ නැති හින්දා මම කෝල් කලා. ඒ මොන්ටිසෝරි එක කරන ගෑණු කෙනා තමා ආන්සර් කළේ. මම එයාට කිව්වා අපි ඔයගොල්ලෝ ගැන දන්නෑ. බැනර් එකක් ගහනවනම් පොඩ්ඩක් අපිට කියලා ගහන්න. ළමයින්ගේ වැඩක් නිසා ඕක තිබ්බට කමක් නෑ කියලා.

    එයා මට කියනවා ගියපාර complain කරපු නැති හින්දයි දෙවැනි පාර ගැහුවේ. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. මම කිව්වා පළවෙනි පාර ළමයින්ගේ වැඩක් නිසා අවස්ථාව දුන්නා. දෙවැනි පාරත් ඒ වැරැද්ද ම කරපු නිසයි කෝල් කරලා කිව්වේ කියලා. ගෑණු කෙනා කියනවා ඇවිල්ලා එයා බැනර් එක ගලවා ගන්නම් කියලා. එයාලගේ වැරැද්ද පිළිගන්නේ නෑ. මට අවශ්‍ය වුණේ බැනර් එක ගලවන්න නෙමෙයි එයාලගෙ වැරැද්ද අඟවන්නයි. මම කළේ වැරැද්දක්ද?
    මොනවත් කියන්න එපා බැනර් එක ගාවින් හොඳ ගිනි ගොඩක් ගහපං ඇබාරිලා දෙකට නැමිලා යන්න🤣
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    වැරැද්දට පළවෙනි පාරම chance එක දෙන්න එපා. ඊට පස්සේ වැරැද්ද අපේ ගානට වැටෙනවා. කරපු එකා හොඳ එකා වෙනවා.
     
    • Like
    Reactions: vindi19