මම කවුද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10600479_688726727870350_4235953823953166276_n.jpg

    මේ මම (JesonRulez) ගැන ඇත්තම විස්තරේ මචන්.
     
    Last edited:
    • Like
    Reactions: chamali2009

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මැරෙනකොට හිත නිදහස්ව මැරෙන්න බැරි. මනස්ගාත ඔලුවෙ පිරිච්ච ගොබිලෙක් නිසා තමයි බන්. :rolleyes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එතකොට ඔය කවුරු කවුරුත් කතා වෙන්නේ එහෙනං :dull:

    කට කතා සියල්ල ඇත්ත නොවේ. ලෝකයේ වැඩිපුර පවතින්නේ බොරුව මිසක් ඇත්ත නෙමෙයි මචන්. උදා: බුදු දහම Vs ඉස්ලාම් දහම
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කට කතා සියල්ල ඇත්ත නොවේ. ලෝකයේ වැඩිපුර පවතින්නේ බොරුව මිසක් ඇත්ත නෙමෙයි මචන්. උදා: බුදු දහම Vs ඉස්ලාම් දහම

    උබ ඔය කියපු කතාවත් ඒ වගේ නේද :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කට කතා සියල්ල ඇත්ත නොවේ. ලෝකයේ වැඩිපුර පවතින්නේ බොරුව මිසක් ඇත්ත නෙමෙයි මචන්. උදා: බුදු දහම Vs ඉස්ලාම් දහම

    ඒ උනාට මචන් ඔය මරා එහෙම අපූරුවට ඇත්ත බොරුව කරන්නෙ...එහෙව එකේ උබවත් අපිට සැකයි..:dull: