මම අම්මට කිව්ව මගෙ වයස යන නිසා කසාදයක් කරගන්න ඕන කියල. අම්ම අතේ තිබ්බ තේකෙන් මට ගහල මගෙ ෆෝන් එක අරං පොලවෙ ගැහුව. ගහල කිව්ව අම්ම මැරෙනව කියල මම ගෑනියෙක් ගෙනාවොත් කියල. මට දුකයි ඇයි මට මෙහෙම කරන්නෙ.
මම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉදල එයාගෙ පවුලෙ අය දැනගෙන දත් කැඩෙනකන් ගැහුව. උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ. ත්රීවීල් කාරයත් ගැහුව. දත් නැති නිසා ඉන්ටවීව් කරපු අයත් හිනා උනා.
මට කවදාවත් හිලකට එන්ටර් වෙන්න ව්න එකක් නෑ. අම්මට හොරෙන් කසාද බදින්න විදියක් නැද්ද