මම කසාද බැඳලා දැන් අවුරැදු 6 ක් වෙනවා " Oshadi Himasha.

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    මම කසාද බැඳලා දැන් අවුරැදු 6 ක් වෙනවා " Oshadi Himasha.

    2019-03-21_225253.jpg

    kalin badapu kolla wa mama Tikak dannawa. u patta hoda kollek. iskole kale mekiwa yalu wela thiyenne..mun kohomada bn mehema wenas wenne. ganu nam chii
     
    • Like
    Reactions: Nethmina459

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Actressලා modelsලා Media related එවුන් බැන්දොත් සදා දුකින් තමා. අපේ මෝඩයො ලස්සන විතරක් බලලා නිලියෝ බදිනවා ඊට පස්සෙ සදා සොත්තී තමා :yes::yes::yes::yes::yes:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Actressලා modelsලා Media related එවුන් බැන්දොත් සදා දුකින් තමා. අපේ මෝඩයො ලස්සන විතරක් බලලා නිලියෝ බදිනවා ඊට පස්සෙ සදා සොත්තී තමා :yes::yes::yes::yes::yes:

    bandinawa nam thamanta galapena kenek bandinna one
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    bandinawa nam thamanta galapena kenek bandinna one

    නැත්නම් පට්ටම සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ. මාසෙට ලක්ශ 20ක්වත් අඩුමගානේ.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    උඹල හිතාගෙන ඉන්නේ පට්ට සල්ලි කාරයො ඔය ඇක්ට්‍රස්ලා බඳිනවා කියලද? පිස්සුද උට්ටො.හුගක් ඇක්ට්‍රස්ල බැඳලා ඉන්නේ පට්ට හිගන්නො.හුගක් එවුන් එක්කො ෆොටෝග්‍රැපස්ලා,එහෙම නැත්නම් ඔය ටෙලිඩ්‍රාමා වල පොඩි ජොබ් කරන පොඩි උට්ටලා.උන් ජීවත් වෙන්නේ ඔය නිලියන්ගේ සල්ලි වලින්.හුගක් නිලියන්ට ඔය කියන තරම් සල්ලියක් නෑ.සල්ලි තියෙන බුවාලා නිලියො බඳින්නේ නෑ.උන්ට ගොන්නු ඉන්නව හැමතැනම.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔශාදි හිමාශ එච්චර වල් නිලියක් නෙවෙයි.ඔය පලමු ප්‍රේමය කොහොමත් තියෙන්නේ නෑ.කොල්ලා අපතයෙක් නම් කෙල්ල ඉන්නේ නෑ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹල හිතාගෙන ඉන්නේ පට්ට සල්ලි කාරයො ඔය ඇක්ට්‍රස්ලා බඳිනවා කියලද? පිස්සුද උට්ටො.හුගක් ඇක්ට්‍රස්ල බැඳලා ඉන්නේ පට්ට හිගන්නො.හුගක් එවුන් එක්කො ෆොටෝග්‍රැපස්ලා,එහෙම නැත්නම් ඔය ටෙලිඩ්‍රාමා වල පොඩි ජොබ් කරන පොඩි උට්ටලා.උන් ජීවත් වෙන්නේ ඔය නිලියන්ගේ සල්ලි වලින්.හුගක් නිලියන්ට ඔය කියන තරම් සල්ලියක් නෑ.සල්ලි තියෙන බුවාලා නිලියො බඳින්නේ නෑ.උන්ට ගොන්නු ඉන්නව හැමතැනම.

    මෙ කතාව හරි. සල්ලි තියෙන එකෙක් නිලියක් බඳින්නෙ කලාතුරකින් .එව්වා බොහොමයක් අසාර්ථකයි.
    පරණ අයගෙ උනත් සබීතා වගෙ අය තමා බෙරිලා ඉන්නෙ සල්ලිකාරයො බැඳලා.
    නිලියො ඉන්නවා සල්ලිකාරයන්ට සැප නම් දෙන්න.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    නැත්නම් පට්ටම සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ. මාසෙට ලක්ශ 20ක්වත් අඩුමගානේ.

    ලක්ෂ 20ක් වියදම් කරලා මාසෙකට එක නිලියක් ගන්න ඌට හුගක් පිස්සු ඩයල් එකක්.එහෙම නැත්නම් මෝඩයෙක්.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මෙ කතාව හරි. සල්ලි තියෙන එකෙක් නිලියක් බඳින්නෙ කලාතුරකින් .එව්වා බොහොමයක් අසාර්ථකයි.
    පරණ අයගෙ උනත් සබීතා වගෙ අය තමා බෙරිලා ඉන්නෙ සල්ලිකාරයො බැඳලා.
    නිලියො ඉන්නවා සල්ලිකාරයන්ට සැප නම් දෙන්න.

    සබීතා ,ගීතා බැන්දේ සුද්දො නේද?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සබීතා ,ගීතා බැන්දේ සුද්දො නේද?

    ගීතා නම් සුද්දෙක්ව.
    සබීතා නම සිංහල පොරක්
    ඔය DPJ Holdings කියන්නෙ මිනිහාගෙ බිස්නස් එක තමා.
     
    • Like
    Reactions: ishara4me

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: නිලියක් බැන්දොත් ජීවිතේම හුකා තමා... අනේ මුන්ගෙ ආටිෆිශල් ලස්සනට රැවටිලා ජීවිතේම උකා ගන්න මෝඩයොත් ඉන්නවනේ :lol::lol: (නිලියො විතරක් නෙමි, කෙල්ලො ඔක්කොම තමන්ගෙ කොල්ල එක්ක ඉන්දෙද්දි හිතෙන් ඊට වඩා හොද එකෙක් හැමතිස්සෙම හොය හොය තමා ඉන්නෙ :baffled: )
     
    • Wow
    Reactions: KrishanL89

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol: නිලියක් බැන්දොත් ජීවිතේම හුකා තමා... අනේ මුන්ගෙ ආටිෆිශල් ලස්සනට රැවටිලා ජීවිතේම උකා ගන්න මෝඩයොත් ඉන්නවනේ :lol::lol: (නිලියො විතරක් නෙමි, කෙල්ලො ඔක්කොම තමන්ගෙ කොල්ල එක්ක ඉන්දෙද්දි හිතෙන් ඊට වඩා හොද එකෙක් හැමතිස්සෙම හොය හොය තමා ඉන්නෙ :baffled: )

    So are you a woman machan? :baffled: