Actressලා modelsලා Media related එවුන් බැන්දොත් සදා දුකින් තමා. අපේ මෝඩයො ලස්සන විතරක් බලලා නිලියෝ බදිනවා ඊට පස්සෙ සදා සොත්තී තමා![]()
bandinawa nam thamanta galapena kenek bandinna one
උඹල හිතාගෙන ඉන්නේ පට්ට සල්ලි කාරයො ඔය ඇක්ට්රස්ලා බඳිනවා කියලද? පිස්සුද උට්ටො.හුගක් ඇක්ට්රස්ල බැඳලා ඉන්නේ පට්ට හිගන්නො.හුගක් එවුන් එක්කො ෆොටෝග්රැපස්ලා,එහෙම නැත්නම් ඔය ටෙලිඩ්රාමා වල පොඩි ජොබ් කරන පොඩි උට්ටලා.උන් ජීවත් වෙන්නේ ඔය නිලියන්ගේ සල්ලි වලින්.හුගක් නිලියන්ට ඔය කියන තරම් සල්ලියක් නෑ.සල්ලි තියෙන බුවාලා නිලියො බඳින්නේ නෑ.උන්ට ගොන්නු ඉන්නව හැමතැනම.
නැත්නම් පට්ටම සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ. මාසෙට ලක්ශ 20ක්වත් අඩුමගානේ.
මෙ කතාව හරි. සල්ලි තියෙන එකෙක් නිලියක් බඳින්නෙ කලාතුරකින් .එව්වා බොහොමයක් අසාර්ථකයි.
පරණ අයගෙ උනත් සබීතා වගෙ අය තමා බෙරිලා ඉන්නෙ සල්ලිකාරයො බැඳලා.
නිලියො ඉන්නවා සල්ලිකාරයන්ට සැප නම් දෙන්න.
සබීතා ,ගීතා බැන්දේ සුද්දො නේද?
View attachment 75261
kalin badapu kolla wa mama Tikak dannawa. u patta hoda kollek. iskole kale mekiwa yalu wela thiyenne..mun kohomada bn mehema wenas wenne. ganu nam chii
නිලියක් බැන්දොත් ජීවිතේම හුකා තමා... අනේ මුන්ගෙ ආටිෆිශල් ලස්සනට රැවටිලා ජීවිතේම උකා ගන්න මෝඩයොත් ඉන්නවනේ 
(නිලියො විතරක් නෙමි, කෙල්ලො ඔක්කොම තමන්ගෙ කොල්ල එක්ක ඉන්දෙද්දි හිතෙන් ඊට වඩා හොද එකෙක් හැමතිස්සෙම හොය හොය තමා ඉන්නෙ
)නිලියක් බැන්දොත් ජීවිතේම හුකා තමා... අනේ මුන්ගෙ ආටිෆිශල් ලස්සනට රැවටිලා ජීවිතේම උකා ගන්න මෝඩයොත් ඉන්නවනේ
(නිලියො විතරක් නෙමි, කෙල්ලො ඔක්කොම තමන්ගෙ කොල්ල එක්ක ඉන්දෙද්දි හිතෙන් ඊට වඩා හොද එකෙක් හැමතිස්සෙම හොය හොය තමා ඉන්නෙ
)

View attachment 75261
kalin badapu kolla wa mama Tikak dannawa. u patta hoda kollek. iskole kale mekiwa yalu wela thiyenne..mun kohomada bn mehema wenas wenne. ganu nam chii