මම කැමති නෑ වයසට යනවට

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අවුරුදු 60දි මැරෙන එක අවුලක් නෑ.
    ඒත් හමරුලිවැටිලා තට්ටෙපෑදිලා රැවුල කොන්ඩෙ පැහෙනවාට කැමති නෑ මං. :(
    බෙහෙතකුත් නැති එකේ භාවනාවක් වත් හොයාගන්න ඕන ඕක නවත්තගන්න, ඒත් ඔය ප්‍රසිද්ධ භාවනා ගුරුවරුත් වයසට යනවනෙ, ගොඩක් අය එයාගෙ භාවනාවෙන් අවුරුදු දාහක් ඉන්න පුලුවන් කීවත් ඒම අයත් හැටට කලින් මැරිලා තියෙන්නෙ.
    මටම තමයි ක්‍රමයක් හොයාගන්න වෙන්නෙ.
    වයස කීයද? ෆොටෝ එකක් දාපන් වයසට සරිලන් පෙනුමද නැත්න්ම් ලොන්ත පෝල් ද කියල බලන්න....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,188
    31,918

    karume thamai ithin, witeka sathuta, witeka duka.
    aye ipadenne nathiwenna monawahari kara ganin.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Yoga karapan , bhawana karapan, මාර්ෂල් art karahan, gedarin vegetables, herb , rice, කෑම බීම hadagena kapan ethakota wayasayana eka aduwei thawa wada thiye owata
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    සද හිරු තරු පවතින තුරු ඇපි මැරෙන්නෙ නැහ්
    රෝමය ලෙසේ.... අතීතයේ..
    ගිණි ඇවිලේ
    ගිණි ඇවිලේ
    යෟෙවන සිත් නගරේ

    වෙන වයා.. නැලවෙමූ.. නීරෝ වගෙ අපී....
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අවුරුදු 60දි මැරෙන එක අවුලක් නෑ.
    ඒත් හමරුලිවැටිලා තට්ටෙපෑදිලා රැවුල කොන්ඩෙ පැහෙනවාට කැමති නෑ මං. :(
    බෙහෙතකුත් නැති එකේ භාවනාවක් වත් හොයාගන්න ඕන ඕක නවත්තගන්න, ඒත් ඔය ප්‍රසිද්ධ භාවනා ගුරුවරුත් වයසට යනවනෙ, ගොඩක් අය එයාගෙ භාවනාවෙන් අවුරුදු දාහක් ඉන්න පුලුවන් කීවත් ඒම අයත් හැටට කලින් මැරිලා තියෙන්නෙ.
    මටම තමයි ක්‍රමයක් හොයාගන්න වෙන්නෙ.
    ඒ බොරු කතා.. මැරෙන්න තව අවුරුදු
    5යි,
    2යි,
    1යි,
    මාස 6යි,
    මාස 3යි,
    මාස 1යි,
    2 weeks
    1 day .....
    එහෙම වෙනකොට ඔයාම බලන්නකෝ ඔයා හැසිරෙන හැටි.

    දැන් උඹේ වයස කියද? ඒ ගාන 70 න් අඩු කරපං. එච්චරයි තව උඹට තියෙන්නේ.. ඉතුරු වෙලා ....(ලෙඩකින් හදිසි අනතුරකින් නෙවේ නං )
    කැමති නං counter එකක් දා ගනින්.. ☠️ 😑😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    සද හිරු තරු පවතින තුරු ඇපි මැරෙන්නෙ නැහ්

    uba marenawa marenawamai :lol: :lol: :lol:
    කලක මෙහෙන් චුත වෙනවා
    එලොව ගිහින් වැජඹෙනවා
    පෙළපත නම වෙනස් වෙලා
    ආයෙත් මෙලොවට එනවා

    එහෙම මිසක් කිසිම දිනක
    අපි මැරෙන්නෙ නෑ...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කලක මෙහෙන් චුත වෙනවා
    එලොව ගිහින් වැජඹෙනවා
    පෙළපත නම වෙනස් වෙලා
    ආයෙත් මෙලොවට එනවා

    එහෙම මිසක් කිසිම දිනක
    අපි මැරෙන්නෙ නෑ...

    Niwan dakinakam oka wenna plwn
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Just Do It Swimming GIF by NOSAM

    ගගේ පැනලා ආත්මේ මාරු කරගනින් :yes:
    Ethkota wysta ynne ndda
    නාකි වෙලා මේකප් වලින් කැත වහන්න පුළුවන් ද බනූ පිරිමින්ට?
    කොරියන් පිරිමියෙක් දාලා තිබුණෙ ඔය සීන් එක. හැබැයි ඌ කොණ්ඩෙ නම් කළු කරනව ලු. හම නම් රැලි වැටිල නෑ
    Ranja kiwma MN hithuwe gaaniyk kiyla
    වයස කීයද? ෆොටෝ එකක් දාපන් වයසට සරිලන් පෙනුමද නැත්න්ම් ලොන්ත පෝල් ද කියල බලන්න....
    AI threesome ekakata set karagannawa maawa?

    Data na psse blnnmko
    karume thamai ithin, witeka sathuta, witeka duka.
    aye ipadenne nathiwenna monawahari kara ganin.
    Tharunakale keti wadi

    Apo MN hithuwa ookak daai kiyla
    තට්ටේ පෑදෙන එකනම් දැන් වයසට යන්නත් කලින් සමහර උන්ට වෙනවා බන් :(
    Ow mkema bagyk thattyo
    Yoga karapan , bhawana karapan, මාර්ෂල් art karahan, gedarin vegetables, herb , rice, කෑම බීම hadagena kapan ethakota wayasayana eka aduwei thawa wada thiye owata
    Owa wdk na aluth krmyk ona
    රෝමය ලෙසේ.... අතීතයේ..
    ගිණි ඇවිලේ
    ගිණි ඇවිලේ
    යෟෙවන සිත් නගරේ

    වෙන වයා.. නැලවෙමූ.. නීරෝ වගෙ අපී....
    මන් මේ වෙනකන්ම හිතන් හිටියෙ

    වෙන වයා.. නැලවෙමූ.. වීරයො වගෙ අපී.... Kiyla :baffled:

    OKa Nawtwanna katawat ba yako
    Kramyk hoyagnna ona
    ඒ බොරු කතා.. මැරෙන්න තව අවුරුදු
    5යි,
    2යි,
    1යි,
    මාස 6යි,
    මාස 3යි,
    මාස 1යි,
    2 weeks
    1 day .....
    එහෙම වෙනකොට ඔයාම බලන්නකෝ ඔයා හැසිරෙන හැටි.

    දැන් උඹේ වයස කියද? ඒ ගාන 70 න් අඩු කරපං. එච්චරයි තව උඹට තියෙන්නේ.. ඉතුරු වෙලා ....(ලෙඩකින් හදිසි අනතුරකින් නෙවේ නං )
    කැමති නං counter එකක් දා ගනින්.. ☠️ 😑😁
    මැරෙන එක ඔඖලක් නෑ
    නාකි වෙන්න කැමති නෑ
    කලක මෙහෙන් චුත වෙනවා
    එලොව ගිහින් වැජඹෙනවා
    පෙළපත නම වෙනස් වෙලා
    ආයෙත් මෙලොවට එනවා

    එහෙම මිසක් කිසිම දිනක
    අපි මැරෙන්නෙ නෑ...
    හ්ම්...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මමත් දවසට එක වේලයි කන්නේ..fasting තමයි රෑට විතරයි කන්නේ..උබ jR podcast බලනවද
    spotify ekata geniyanna issella nm magaharinne nathuwa balanawa hoda guest kenek awilla nm. dan ithin clip ekak hari , kawuruhari yt upload karana full podcast thamai ahanna wela thiyenne. ekath ithin yt eken ayin karanna issella balanna hari,baganna hari wela thiyenne.:(
     
    • Wow
    Reactions: elakiriaddict

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    spotify ekata geniyanna issella nm magaharinne nathuwa balanawa hoda guest kenek awilla nm. dan ithin clip ekak hari , kawuruhari yt upload karana full podcast thamai ahanna wela thiyenne. ekath ithin yt eken ayin karanna issella balanna hari,baganna hari wela thiyenne.:(
    Ou bn joe giyane spotify podcast bara ganak delete kara neh aprade