මම කැමතී ඔයාලාව හදුනගන්න....

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    mama thama amilanuwanamara :lol:

    Elakiri aasama dewal thamai..

    1. 'මම' ඉන්නේ කොහෙද? saha eke part two eka ;)

    2. coollifestyle4u ගේ පෑටිකිරිය :lol:

    3. මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    thawa thibuna .. den mathake ne...

    :lol:

    u ar walcome
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    MAMA THAMA ME PALATHE D.I.G PRIYANKARA
    හෙලෝ සර්...
    thanz
    මගේ නම සෙනරත් යාලුවො කියන්නේ සෙනා..
    හෙලෝ සෙනා...
    මම කෙවියා. කස්ටිය මට කියන්නෙ හොර ඩොකා කියලා. විශ්වවිදයාල යන්න ඉතාලියට ඇවිල්ල ඉන්නේ මම දැන්. එයිටි වගේ පාප මිත්‍රයො මාව වැරදි මාර්ගෙ දාන්න හැදුවට මම ඒවට අහු වුනේ නෑ. මම හොඳ අහිංසක ළමයෙක් මි.
    :D
    උබ හොද ලමය බව පේනවා මචන්
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මම මනෝ. එලකිරි වල මගේ ID එක තියෙන්න සහනි කියල. ඒකට හේතුව සහනි කියන්නෙ මම ආදරය කරපු ගෑණු ළමයෙක් හින්ද. අපි දෙන්නගෙ අවාසනාවට අපිට එකතු වෙන්න ලැබුනෙ නෑ.

    මම මෙතන ගොඩක් අයට වුනා වගේ මග වැරදිල ඕස්ට්‍රේලියාවෙ ලෑන්ඩ් කරපු පොරක්. දැන් ජීවිතය මෙහේ තමයි.

    එලකිරි වල ශෘංගාරාත්මක චිත්‍රපට share කිරීම පිළිබඳව මම නමක් දිනා ගෙන සිටිනව.
    :lol::lol::lol: awasanata Shork machan
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    වෙල්කම්.. මම බ්ලැකා..... මම මගේ බූදලය මට වදින ඕනේ කුකුලෙක්ට දෙන්නම් සුදානම්..
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මම මනෝ. එලකිරි වල මගේ ID එක තියෙන්න සහනි කියල. ඒකට හේතුව සහනි කියන්නෙ මම ආදරය කරපු ගෑණු ළමයෙක් හින්ද. අපි දෙන්නගෙ අවාසනාවට අපිට එකතු වෙන්න ලැබුනෙ නෑ.

    මම මෙතන ගොඩක් අයට වුනා වගේ මග වැරදිල ඕස්ට්‍රේලියාවෙ ලෑන්ඩ් කරපු පොරක්. දැන් ජීවිතය මෙහේ තමයි.

    එලකිරි වල ශෘංගාරාත්මක චිත්‍රපට share කිරීම පිළිබඳව මම නමක් දිනා ගෙන සිටිනව.
    :(:):eek:
    මචෝ මේක වයිරස් එකක් වගේ, උඹට නිදා ගන්න ලැබෙන් නෑ. බලපං මගෙ පොස්ට් එකේ ටයිම් එක.
    මටත් නම් රෑට නින්ද යනවා ටිකක් අඩුයි...:rolleyes::rolleyes:
    Its holiday tim.!!!!

    Dec.20-25, One FREE FREE!!!!!! pair of shoes!!!!!

    Desginer, stylish shoes, heels

    Mangala Stores
    303 ward pl
    colombo 07

    Come. Come n just mention store name, MANGALA to store employee n gt FREE pair.

    small term promo only!

    may your holiday season b merrie!!!
    :eek::eek::):)
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මම රුවන්. මම විදුලි ඉංජිනේරු උපාධියක් හදාරනවා.

    මගේ නම උඩින් තියෙනවා ,මම සිංහල බෞද්ධයෙක් ,හම්බයින් මේ රටින් තුරන් කිරීම මගේ එකම අරමුනයි

    Captain ජැක් ස්පැරෝ;11669889 said:
    හායි...........
    මම කැප්ටන් ජැක් ස්පැරෝ.........:cool:
    හදුනාගන්න ලැබීම සතුටක්..........:D

    ::: WELCOME
    ::

    welcome bro...
    පේන හැටියට හොදම බුලට් ටිකක් වගේ....:rolleyes::rolleyes: