මම නෑ කියනවා කියන එක PC වෙන්නෙ කොහොමද?මම නෑ හෝ ඉන්නව කියන්න තරං මගේනම් ප්‍රඥාව දියුණු වෙලා නෑ. මම නෑ කියල ගොඩක් අය කියන්නෙ ඒක politically correct නිසා කියලා මට නම් හිතෙන්නේ.
මෙහෙමනෙ වෙන culture එකක නම් ඕක PC නෙවෙයි. නමුත් පොඩි කාලේ ඉදන්ම අපෙන් අහන්නේ මමය මගේය කියල දෙයක් තියනවද කියල. අපිත් ගිරව් වගේ නෑ කියනව. ඉතින් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මම නෑ කියන එක PC තමයි කියල මට නම් හිතෙන්නේ.මම නෑ කියනවා කියන එක PC වෙන්නෙ කොහොමද?
මෙහෙමනෙ වෙන culture එකක නම් ඕක PC නෙවෙයි. නමුත් පොඩි කාලේ ඉදන්ම අපෙන් අහන්නේ මමය මගේය කියල දෙයක් තියනවද කියල. අපිත් ගිරව් වගේ නෑ කියනව. ඉතින් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මම නෑ කියන එක PC තමයි කියල මට නම් හිතෙන්නේ.
darame kiyanneth manas gathayak thama nathuwa harak gathayak newene..මේවා ධර්මය නෙවෙයි මුගෙ මනස්ගාත.