මෙහෙම හිතන්නත් පුළුවන්මොකද? හදිසි ඡන්දයක් ආවොත් මාස 6 වත් යනවා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එතකන් පරණ ආන්ඩුවේ ඇමතිවරුන්ගෙන් රට දුවන්න පුළුවන් වුණාට ලෝකේ පිළිගැනීමක් නැහැ අත මාරුවක් ගන්න කොහොමත් බැහැ..
මේ යනවිදිහ හොදයි IMF හම්බ වුණ ගමන් රට සාමානය තැනකට එනවා..
මිඩියාකාරයෝ රේටින් පස්සේ දුවන්නේ ඒකයි මෙච්චර මිනිස්සු දගලන්නේ මාස 6 ඉවසමු ! පේන තරම් යකා කලු නැහැ.. තව බිලියන 3,4 හම්බ වෙයි...
දැනුයි හරියට රට දුවන්න ගත්තේ තව මාස 6 වත් ඉවසන්න ඔනේ...
ආණ්ඩුවක් මාරුවුනොත් ලෝක පිළිගැනීමක් තියෙන්නේ ඉතින් මුලින්ම කලින් කරපු එවුන්ටම තමයි.
ඒ කියන්නේ යුඇන්පී, ශ්‍රීලංකා එවුන් තමයි.
හැබැයි කියනවත් වගේ ජවිපෙ අය බැරිවෙලාවත් අවොත්, ලෝකේ කැරැල්ලක් ගහපු අයව පිළිගන්න එක අඩු වෙනවා.
ඔයා කියන එක හරි