Bumpදේශපාලනය කියන්නේ මහජන සේවය නෙවෙයි බන් ගේම් එකක්, ඒක ප්ලේ කරන්න දැනගන්න ඕනේ, ඒක කරන්න පුළුවන් එවුන් දිනනවා !
හික්ස් දේශපාලනය ගැන ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම 0 කියන්නේ නිකන් නෙවෙයි ,මිඩියා කැම්පේන් එකක් ගියපු ගමන් උඹල වගේ එවුන් ඇන්දෙනවා.. බන් දැන් වෙලා තියෙන්නෙත් ඒක 2019 වුණෙත් ඒක 2024- 2025 වෙනෙත් ඔය ටික තමයි....
------ Post added on Mar 21, 2022 at 2:48 PM
මේවා Genaral Knowledge ඊළඟට එන එවුන් මීට හපන් වෙනවාImf හම්බුනාම මාස හයෙන් රට සාමාන්‍ය වෙනවා පම්කක්current bill, water bill වැඩි වෙනවා.. අධ්‍යාපනේ සෞඛ්‍ය වුණත් පුද්ගලිකකාරණය කරන්න ගනී imf එකෙන් කිව්වා කියලා.. ආණ්ඩුව නම් අනිවා අයින් වෙන්න ඕනේ හැබැයි එක බාර ගන්න හරිහමන් එකෙකුත් ඉන්න ඕනේ..
ඔය මිනිස්සු අවුස්සන එවුන් කීයටවත් රටේ පාලනයට සුදුසු එවුන් නෙවේ..පැතුම් එහෙම.. Jvp අය අවිස්සුවද කියලා හරියට දන්නෑ.. Jvp උනත් හරි සැලසුමක් ඉදිරිපත් කරන්නේ නැත්නම් උනුත් එච්චර තමා..
@siri_ayyaදූපතෙන් එළියේ දේශපාලනයක් ගැන නොදන්න උන් කියන කතා
මසාජ් වැල් බලපු උන් දන්නවා අතගගා ඉන්නේ මොකටද කියලා.. ආපිට ඕවට සලකන්න ගියාම තමා නැති ප්‍රශ්න එන්නේ
------ Post added on Mar 21, 2022 at 3:15 PM
මං දැන් එළකිරි ළදරුවෙක් වෙන්නෙ මොකෙන්ද බන්
Yepඅරගලේ.
මහින්ද යවන්න අපිත් ගියා...
දැන් නම් ඇති මචන්ලා...
ජනාදිපති අගමැති මොකෙක් වුනත් ඉන්න එකාට දැන් මාස හයක් වත් කරන්න දෙන්න ඕනේ මේක...
BOI වල ප්‍රොඩක්ෂන් 25%..ගිහිල්ල බලපන්. තව ඩොලර් අඩුවෙනවා මෙහෙම ගියොත්..
සරලවම කිව්වොත් දැන් අතින් අරන් පුකෙන් තියාගෙන ඉන්නේ, ඒ නිසා පොඩ්ඩක් රට බැක් ටො නොර්මල් ගමු ඉස්සෙල්ලා...
ඊට පස්සේ UNP ද? JVP ද? රනිල්ද? සජිත් ද මහින්දද? බලමු..
නැත්තම් පුකේ ඇරගමු බටර් නැතිව.
හික්ස් පර්සනල් ගන්න එපා බන්මං දැන් එළකිරි ළදරුවෙක් වෙන්නෙ මොකෙන්ද බන්?
උඹ නම් සිංහල තේරෙන්නැති බුරුවෙක් බන්හික්ස් පර්සනල් ගන්න එපා බන්
ලංකාවේ 99% මිනිස්සු දේශපාලනය ගැන තියෙන්නේ මහා මෝඩ අදහසක් ඒකයි ,
ඔයත් ඒ ගොඩේ......![]()
උඹ නම් සිංහල තේරෙන්නැති බුරුවෙක් බන්ගිහින් ආයේ මගේ comment එක හරියට කියවපං.. මං කියල තියෙන්නෙ දූපතෙන් පිට දේශපාලනේ ගැන
උඹ නම් dunning cruger effect ඒකට නියම උදාහරණයක්![]()
ඔය කියන විදිහට කවුද බන් අලුත් ඔය ආණ්ඩුවේ ?මොකද? හදිසි ඡන්දයක් ආවොත් මාස 6 වත් යනවා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එතකන් පරණ ආන්ඩුවේ ඇමතිවරුන්ගෙන් රට දුවන්න පුළුවන් වුණාට ලෝකේ පිළිගැනීමක් නැහැ අත මාරුවක් ගන්න කොහොමත් බැහැ..
මේ යනවිදිහ හොදයි IMF හම්බ වුණ ගමන් රට සාමානය තැනකට එනවා..
මිඩියාකාරයෝ රේටින් පස්සේ දුවන්නේ ඒකයි මෙච්චර මිනිස්සු දගලන්නේ මාස 6 ඉවසමු ! පේන තරම් යකා කලු නැහැ.. තව බිලියන 3,4 හම්බ වෙයි...
දැනුයි හරියට රට දුවන්න ගත්තේ තව මාස 6 වත් ඉවසන්න ඔනේ...
ඔය කෙනෙක් අහපු ප්‍රශ්නයකට එදා තිබුන තත්වයට දුන්න පිළිතුරක්... අහපු ප්‍රශ්නේ එතන ඇති.... එතන බලන්න...බයියන් පැරදුනු අයිතිහාසික දිනය අදයි. රනිලා පරද්දන්න ජන්දේ දීලා යවපු උන් රනිලා ගේන්න ජන්දේ දුන්නා.
බයියෝ පෝලින් වල. කොහොමත් මුන්ට ඉස්සරහට පාලනය කරන්නේ රාජපක්ෂලාම තමා. රනිලා උන්ගේ රැකවලා. IMF මෝඩ නැහැ බන් දේශපාලනික වටපිටාවක් හදුනගන්න බැරි විදිහට . හොරු කවදත් හොරු රකිනවා ඒක වෙනස් වෙන්නෑ. ඉදිරියේදී බොහෝ දුක් ගැහැට විදින්න වේවි.
ඔය කියන විදිහට කවුද බන් අලුත් ඔය ආණ්ඩුවේ ?
------ Post added on Jul 20, 2022 at 3:06 PM