මම කුහක ජෙප්පෙක් නිසා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    මම කුහක ජෙප්පෙක් නිසා

    තමයි මේක දාන්නේ


    රැල්ලක් out of control වෙනකොට මොලේ තියන එකෙට තේරෙනවා.


    තේරෙන්නේ නැති උන්ට බලන්න දැම්මේ.


    රේප් කපනවනම්, මවු කිරි බීපු එකෙක් නම් නම දාල කපන්න. බීපු නැති එකේ නම් as usual කුණුහර්පයක් කියල කපන්න




    මේ dehiwala flyover එක යට reflective Black and Yellow Color Hazard Warning ඇඳපුවා උඩින් සුදු තීන්ත ගාන්නේ.
    Wall ART කරන්න


    බුද්ධිය ඇති උන්ට තේරේවි

    wall-paint2.jpg




    IMG.png

     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුද කියලා තිබ්බ උඹ ටියුෂන් ගුරෙක් කියල ඒකලු උඹ ඵක තාප්පයක් හරි බේරගන්න හදන්නේ පෝස්ටර් අලවන්න.:D.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    wall-paint2.jpg


    මෙච්චර මෝඩ මිනිස්සුත් ඉන්නවද බං ලංකාවේ.
    අර දෙයක් හොඳට කරන මිනිස්සුන්ටත් කරන්න බැරි වෙන එකක් මේකෙන් වෙන්නේ.
    :angry::angry:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    කවුද කියලා තිබ්බ උඹ ටියුෂන් ගුරෙක් කියල ඒකලු උඹ ඵක තාප්පයක් හරි බේරගන්න හදන්නේ පෝස්ටර් අලවන්න.:D.


    youtube video දාන්න පෝස්ටර් අලවන්න ඕන නෑ බං


    උඹට ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න ඕන නම් මගේ චැනල් එක බලපන්. මුල සිට සිංහලෙන්ම කියල දෙනවා A to Z


    www.youtube.com/c/eislk


    සල්ලි ගන්නේ නෑ. ඒ නිසා පෝස්ටර් ඕන නෑ
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    wall-paint2.jpg


    මෙච්චර මෝඩ මිනිස්සුත් ඉන්නවද බං ලංකාවේ.
    අර දෙයක් හොඳට කරන මිනිස්සුන්ටත් කරන්න බැරි වෙන එකක් මේකෙන් වෙන්නේ.
    :angry::angry:

    ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න උදේට තූල් පාරක් දාන උන් අනිත් උන්ටත් හරියට දෙයක් කරන්න බැරි කරනව.

    ජෙප්පොටනම් මේව වෙනකන්නෙ ඉන්නෙ. උන් මුල ඉඳන්ම මේකට උදැල්ල දැම්මෙ උන්ට ආමි එකේ ඒවයි ජාතික කොඩියයි පේන්න බැරි නිසා
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    sira bn onama deka simawak thiyenawa e wagema molayak aethuwa karan wedak karanna ona . ape eun miharak wagene bn mona karannda
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේක ටිකක් ඔව්ර්ගියා වැඩි වගේ හිතේ
    මට මේ ප්‍රශ්න ටික තියනවා
    කොච්චර කාලයක් මේ අන්දපුවා ලස්සනට තියෙයිද ලංකාවේ කලගුනෙත් එක්ක
    ඊට පස්සේ අව පැහැ උනාම මොකද වෙන්නේ ??
    මේ වගේම රැල්ලක් හැදිලා ඒවා පාට කරයිද ?

    මොනවා උනත් ගානට වෙනවනම් ලස්සනයි :)
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න උදේට තූල් පාරක් දාන උන් අනිත් උන්ටත් හරියට දෙයක් කරන්න බැරි කරනව.

    ජෙප්පොටනම් මේව වෙනකන්නෙ ඉන්නෙ. උන් මුල ඉඳන්ම මේකට උදැල්ල දැම්මෙ උන්ට ආමි එකේ ඒවයි ජාතික කොඩියයි පේන්න බැරි නිසා

    UNP set ekakui Jeppo set ekakui wall arts wade ala karanna baahala innawa (mangala and rajithage marayo set ekak kiyala thamai aranchiya). unge set ekak gon widiyata chithra andinawa samaharu oya wage road signs wahena widiyata adinna try eka denawa ungema thawa set ekak oka patan gaththu gaman photos gahala social media wala publicity eka denawa. kokatath kalpanawen inna eka hodai. dehiwala ithin amuthuwen kiyanna deyak nane. balamu issarahata wenne mokadda kiyala.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    wall-paint2.jpg


    මෙච්චර මෝඩ මිනිස්සුත් ඉන්නවද බං ලංකාවේ.
    අර දෙයක් හොඳට කරන මිනිස්සුන්ටත් කරන්න බැරි වෙන එකක් මේකෙන් වෙන්නේ.
    :angry::angry:

    Political games. owa share kara kara publicity denna epa. policiyen wade balagani
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena
    මේ Jeppo න් ගෙ වැඩ.
    මොකක් හරි හොඳ දෙයක් කරණකොට කඩා කප්පල් කරන්න වැඩක් කරන්න බලාගෙනම ඉන්නේ ඕකුං
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    wall-paint2.jpg


    මෙච්චර මෝඩ මිනිස්සුත් ඉන්නවද බං ලංකාවේ.
    අර දෙයක් හොඳට කරන මිනිස්සුන්ටත් කරන්න බැරි වෙන එකක් මේකෙන් වෙන්නේ.
    :angry::angry:

    පුදුම හරක් නේ මුන්! මොනවා කොරන්ඩ ගියත් සීමාවක් නොදන්න කම ගොන් හෙළයාගේ හැටි මයි. දේශපාලනේ කොරන්ඩ ගියාම රෙදි නැති වෙන්නම කඩේ යනවා. වඳින්න ගියාම අහසින් වැඩලා කිවුවොත් බල්ලටත් වඳිනවා. රට ජාතිය ගැන ඇදල ගත්තම සිංහල ඇරෙන අනිත් ඔක්කොම එළවලා දාන්න වලි කනවා. ලවු කරන ගියාම බල්ලා වගේ පසසන් යනවා. දාලා ගියාම පපුවට ගහා ගහා පස් කකා අඬනවා. ඉතිහාසේ කොරන්ඩ ගියාම සිගිරිය එතන හයි කොරලා තියෙන්නෙත් රාවනා. බුදු හාමුදුරුවොත් ලංකාවේ. චිත්‍ර අඳින්න ගියාම බුදියන් ඉන්න හිඟන්නාගේ පුකේ පලුවෙත් අඳිනවා. ඇයි මේ කිසි දේක සිමාව තේරෙන්නේ නැත්තේ?
     
    • Like
    Reactions: DangerMan119

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොෂ් වැඩ කරන්න කලින් පාරක යන උන්ට රෙන්න කොමඩ් ටිකක් හදපල්ලා සිoහලුනේ ...:lol:

    මහින්දයත් මේ වගේ පොෂ් වැඩ කරන්න ගිහීන් තමයි 2015දී හොට පැටලුනේ ....:cool:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    එහෙම තමයි බන් ඔක්කොම 100% හරියටම වෙන්නේ නෑ. ගොන්නුත් ඉන්නව මෝඩ ආතලත් තියෙනවා ඒ උනාට overall වැඩේ හොදයි නේ