මම කෙල්ලව අත අරින්න හදන්නේ ..

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    :no::oo::no::oo::no::oo:
    අනේ මන්දා බන්.. ගෙවිච්ච කාලේ සතුටු වෙච්ච අවස්ථා සතුටින් ගෙවුණු කාලය මතක් කරපන්... ඊටපස්සේ කල්පනා කරහන් දුකින් හිටපු අවස්ථා.. බලහන් දෙකෙන් මොකක්ද වැඩි කියලා... සතුටින් හිටපු කාලය වැඩි නම්.. අත අරින්න එපා.. අනික පෙන විදිහට උඹ ඉවසනවා කියලා ඒකිට බනිනවද??? රණ්ඩු වෙනවද??? උඹ භාවිතා කරන වචන මොනවද? කෙල්ලට කුණුහරුපෙන් බැනල තියෙනවද? මේවා කරලා නැත්තම් දැන් මේ දේවල් කරහන්.. බනහන් තරු විසිවෙන්න... කුනුහරුපෙන්නම් එපා.. උබ දැන් අත අරින්න හිතපු එකේ උඹට ඕන විදියට වැඩ කරහන්.. එකී අර වගේ කා ගහගෙන අවොත් කියහන් මෙච්චර කල් ඉවසුවා.. තවත් ඉවසන්නේ නෑ.. ඔය හරියට උඹ කියාන විදිහට ඉන්න කියලා.. උඹත් ගණන් උස්සලා හිටහන් 2 nd වෙන්න යන්න එපා... ඇත අරින්න එපා බං:no:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බොහොම වෙලාවට කෙල්ලට වෙන කොල්ලෙක් ගැන හිත ගිහිල්ල තියෙන පාටයි දැන් උබ තමයි එකම බාදකේ.ඉතින් ඒකිට දැන් ඕනේ උබ ලවාම break up වෙන්න එතකොට ඒකිට guilty feeling එකක් එන්නෙ නෑනේ
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Machan mata theeuna widihata uba aththatama adare karala thiyenawa. Adare kiyanne parithyagayak, iwaseemak. Eth eka karanna puluwan seemawak thuyenawa. Uba okkoma pehedili karapan. Ubata den oka therum gihin thiyena nisa uba break unoth ubata denma dukak hithenne na. But kalayak yanakota ubata duka hithenna patan gannawa. Break wenawanam ewatath lesthi wela break wenna.
     

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    ඕක අතඇරලා දාපන් බන්. මොකද උඹලගේ ගෙදරනුත් ඕකට කැමති නෑනේ. පොඩ්ඩක් හිතපන්, කවදා හරි බැන්දොත් උඹ කෙල්ලව ගෙදර ගේන්නේ කොහොමද කියලා. අන්තිමට කවුරුත් නෙවේ උඹව තමයි අර ගිරයට අහුවුනු පුවක් ගෙඩිය වගේ වෙන්නේ. උඹට සැනසීමේ ඉන්න වෙන්නේ නෑ. ඔය කෙල්ල ගෙදර අපායක් කරලා තමයි නතර වෙන්නේ. :no:

    මේක මගේ පුද්ගලික මතයක්. ඔය ගමේ ඉඳලා ඉගෙන ගන්න අපු කෙල්ලට වඩා, මෙහේම ඉන්න උන් සැහෙන හොඳයි. උඹට ආදරේ කරන සරල ගතිපැවතුම් තියෙන, උඹේ අම්මා තාත්තා ගැන හොයාලා බලන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගනින්. :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔන්න ඕක අතහැරලා සතුටින් හිටපන් මචන්.මට වයස 26යි.මම විතරයි ගෙදර.සහෝදර සහෝදරියො නැ.අම්මයි තාත්තයි එක්ක ඉන්නෙ.කෙල්ලෙක් නැ.මාර ආතල් එකේ ඉන්නවා මචන් අම්මට තාත්තාට සලකගෙන.ඔනි දේ කරනවා ඔනි වෙලාවට.රට රටවල් වල tour යනවා අවුරුද්දකට විතර පාරක්.ඔය කෙල්ලො පටලවගෙන දුක් විදින්නෙ නැ.හොදට කාලා බීලා ආතල් එකේ ඉන්නවා.මට එහෙම ඔහොම නීති දාගෙන ආවොත් ඉතින් මගෙන් කුනුහරුප තමයි අහගන්නෙ.ඔය කෙල්ලොන්ට ඔනිවට වඩා පීචන් වෙන්ඩ එපා.ආදරෙයි කියලා ඔහොම කොරන්ඩ පුලුවන්ද බන්.අර මේකෙ එකෙක් කියලා තියනවා වගේ උබ ගනන් උස්සපන්.ඉන්නවානම් ඉදි යනවනම් යයි.

    මෙන්න කොල්ලෝ...
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    තොට හොද වැඩේ .... මහින්ද කඩේ යන්නෙ නැතුව කෙල්ල බලන් හිටියනම් ඉවරයි නේ. :P
    දැන් බොට 8 වෙනිදයි පස්සෙ මහින්දත් නෑ කෙල්ලත් නෑ.
    :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අත ඇරපං බං. මාත් ඔහොම බැල්ලියෙක් ව දැන් සති දෙක තුනකට උඩදි අතෑරලම දැම්ම.

    Matath hithuna umbe mokak hari balu scene ekak thiyenawa kiyala forum eke hesirena widiya dekkahama. Ela ela ohoma yan. Woof :lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pukata ekak gahala elapwapnko mona reddaka..uba hathara wate newena eka hinda tamai okoma,palweni dawase taraha giya gaman enan hukaganin kiyala phone eka cut karananan oya okoma hariyanawa...
     

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    :no::oo::no::oo::no::oo:
    අනේ මන්දා බන්.. ගෙවිච්ච කාලේ සතුටු වෙච්ච අවස්ථා සතුටින් ගෙවුණු කාලය මතක් කරපන්... ඊටපස්සේ කල්පනා කරහන් දුකින් හිටපු අවස්ථා.. බලහන් දෙකෙන් මොකක්ද වැඩි කියලා... සතුටින් හිටපු කාලය වැඩි නම්.. අත අරින්න එපා.. අනික පෙන විදිහට උඹ ඉවසනවා කියලා ඒකිට බනිනවද??? රණ්ඩු වෙනවද??? උඹ භාවිතා කරන වචන මොනවද? කෙල්ලට කුණුහරුපෙන් බැනල තියෙනවද? මේවා කරලා නැත්තම් දැන් මේ දේවල් කරහන්.. බනහන් තරු විසිවෙන්න... කුනුහරුපෙන්නම් එපා.. උබ දැන් අත අරින්න හිතපු එකේ උඹට ඕන විදියට වැඩ කරහන්.. එකී අර වගේ කා ගහගෙන අවොත් කියහන් මෙච්චර කල් ඉවසුවා.. තවත් ඉවසන්නේ නෑ.. ඔය හරියට උඹ කියාන විදිහට ඉන්න කියලා.. උඹත් ගණන් උස්සලා හිටහන් 2 nd වෙන්න යන්න එපා... ඇත අරින්න එපා බං:no:

    mamat dan ewata reaction karana nisa tamai ban ambanaka randu wenne...:sorry::sorry::sorry::sorry:


    මචන් මම දැනගන්න අහන්නෙ.උබලා දෙන්නා යාලු වුනේ කොහොමද.උබ එකිගෙ පස්සෙන් ගියාද.

    ow..ban..passen gihin katta kala set kara gathe
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මේ thread 1ත් කියවල බලන්න ...

    http://elakiri.com/forum/showthread.php?t=1638735

    මේ මම මීට මාස ගානකට උඩින් දාපු එකක් ...
    මම ගොඩක් දුරට හිතල මේ තීරණය අර gathe ...කට්ටිය මට බනීවි aurudu 5ක affair 1ක් නතර කරන්න තරම් මම නරුමයෙක් ද කියල ...කට්ටියකට හිතේවි මම මහා එපා කරපු එකෙක් කියල ..මම wecha දේවල් කෙටියෙන්ම කියන්නම් ....මන් හිතන්නේ mechara කාලයක් හරි අපේ affair එක තිබ්බේ මගේ ඉවසීම නිසා ...ඒ තරමටම පුංචි දෙකටත් එයට තරහ යනවා..පොඩිම උදාහරණයක් කියන්නම් ...එයා පාරේ ඉන්න වෙලාවක මම cll 1ක් ගතහොත් පාරේ වාහන යන සද්දේ නිසා එය කියන ඒවා හෙමිට ඇහෙන්නේ ..ඉතින් මම බොහොම අමාරුවෙන් එයත් එක්ක කතා කරනවා ..එත් බැරි වෙලා මම කිඋවොත් මට ඇහෙන්නේ නැ කියලා ..එයාට කේන්ති යනවා...එය කියන්නේ මම තේරුම් ගන්න ඕනිලු එයා ඉන්නේ පාරේ කියල ..ඉතින් වාහන යන සද්දෙට වඩා haiyenda එයා කතා කරන්න ඕනි කියල අහනවා...ඕකෙම අනිත් පැත්ත උනත් එයටමයි කේන්ති යන්නේ ...මම පාරේ ඉදල එයට call කලොත් කියන ඒවා ඇහෙන්නේ නැති උනොත් එයට කේන්ති යනවා ..කියන ඒවා ඇහෙන්නේ නැ කියල ...සමහර වෙලාවට phone එක cut කරනවා ..ඔය පොඩි උදාහරණයක් විතරයි ..ඕවගේ ඕනි තරම් දේවල් වෙලා තියෙනවා ..එය ගොඩක් ආදරෙයි මට..මමත් එහෙමයි ...ඔය කේන්ති යන එක ගැන මම එයාට කෙලින්ම කියල තියෙනවා ..මම කැමති න කියල ඔහොම හැසිරෙනාවට...එයත් එක පිලි අරන් ඒ වැරැද්ද හදා ගන්නවා kiuwata එහෙම උනේ නැ ..ඔය හැම දේම උනත් මගේ ආදරේ අඩු උනේ නැහැ ..meta auruddakata කලින් ඉදල තමයි අපේ ගෙදරින් විරුද්ද උනේ affair එකට..එත් මම එයාව අමතක කරන්නේ නැතුව එයාගේ පතේම හිටියා ....මේ ප්‍රශ්න නිසා මම ගෙදරත් එක්ක රණ්ඩු කලා ...කලින් thread 1අ වගේ ප්‍රශ්නත් තිබ්බ ... මේ වෙනකම් එයට පොඩි දෙකට කේන්ති ගියේ ..දැන් මගෙත් ඉවසීමේ සිමාව පැනල තියෙන්නේ ..ඔය වගේ වෙලාවක් මමත් රන්දු වෙනවා ...පහු ගිය දවස් thikema අපි meet උන ගමන් මොකක් හරි පොඩි දෙකට රණ්ඩු කරනවා ...එයා kiuwata වෙනස් වෙන්නෙත් නැහැ ...ඔය දේවල් ගැන ගොඩක් හිතල තමයි මම මේ තීරණය අර gathe ...තවත් එක සිද්දියක් කියන්නම් ..එය campus ඉන්න කාලේ මට පුළුවන් විදියට මම වියදම් කලා ..ගෙදරින් සල්ලි ඉල්ලන්න බැ kiuwama නිතරම මම සල්ලි දුන්නා ..ලගදී අපි meet උනා දවල් වරුවේ ...අපි ඉතින් කෑම කන්න කඩේකට ගියා ..එකේ normal chicken කෑම 1ක් 200ක් උනා ..මම කවදාවත් ලොබ නැ ..අතේ සල්ලි තියෙනවා නම් අත දිග ඇරල වියදම් කරනවා ..අපි ඉතින් කෑම kala එලියට යන ගමන් මම කිඋව කෑම එකත් echara රස නැති නිසා padui නේද 200 ට කියල..එකටත් එයාට කේන්ති ගිය ..දන්නේ නැද්ද කොළඹ කෑම වල ගණන් ..ඔහොම තමයි හැම තැනම ..බඩගිනි උනාම කිය ගියත් කන්න ඕනි කියල මගේ 1අ රණ්ඩුව (දැන් එය campus out ..මට wada දෙගුණයක පඩියක් ගන්නවා ).ඕවගේ annathwat දේවල් වෙලා තියෙනවා ..

    monawa උනත් මට එයාව අමතක කරන්න ලොකු සටනක් කරන්න වෙයි..එත් මට ඒක කරන්න වෙලා තියෙනවා ...හිතේ තියෙන දුකට මේක කිරියට දැම්මේ
    Poddak wath duk wenna epa ban. Umba gaththa Theerana hariyama hondai. Oya wage ganuth ekka innawata wada hondai belle Galak badagena muhude panina eka.Mama me athdekeemen kiyanne.