





අනේ මන්දා බන්.. ගෙවිච්ච කාලේ සතුටු වෙච්ච අවස්ථා සතුටින් ගෙවුණු කාලය මතක් කරපන්... ඊටපස්සේ කල්පනා කරහන් දුකින් හිටපු අවස්ථා.. බලහන් දෙකෙන් මොකක්ද වැඩි කියලා... සතුටින් හිටපු කාලය වැඩි නම්.. අත අරින්න එපා.. අනික පෙන විදිහට උඹ ඉවසනවා කියලා ඒකිට බනිනවද??? රණ්ඩු වෙනවද??? උඹ භාවිතා කරන වචන මොනවද? කෙල්ලට කුණුහරුපෙන් බැනල තියෙනවද? මේවා කරලා නැත්තම් දැන් මේ දේවල් කරහන්.. බනහන් තරු විසිවෙන්න... කුනුහරුපෙන්නම් එපා.. උබ දැන් අත අරින්න හිතපු එකේ උඹට ඕන විදියට වැඩ කරහන්.. එකී අර වගේ කා ගහගෙන අවොත් කියහන් මෙච්චර කල් ඉවසුවා.. තවත් ඉවසන්නේ නෑ.. ඔය හරියට උඹ කියාන විදිහට ඉන්න කියලා.. උඹත් ගණන් උස්සලා හිටහන් 2 nd වෙන්න යන්න එපා... ඇත අරින්න එපා බං






