මම කෙල්ලව අත අරින්න හදන්නේ ..

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machan,, ekita ubawa epa wela newei:yes:
    samahara unge hati ohoma tama
    uba heetuwak natuwa nawattanna yanwa newine,,
    uba me tiirane ganne barima tanane.
    mama nam kiyanne ataarala daapan kiyala..
    kiyala hadaganna puluwan deewal newei oowa
    hada gattat eweleta witaray.
    peretha kamata bada gattot ubatamay wiadawanna wenne
    :yes:
    (anika ban ammata tattata salakanne natnam wadak tiyenawada,,
    mata ehem ohoma katawak qwanam,,,:angry::angry:)
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අත ඇරපං බං. මාත් ඔහොම බැල්ලියෙක් ව දැන් සති දෙක තුනකට උඩදි අතෑරලම දැම්ම.

    තොට හොද වැඩේ .... මහින්ද කඩේ යන්නෙ නැතුව කෙල්ල බලන් හිටියනම් ඉවරයි නේ. :P
    දැන් බොට 8 වෙනිදයි පස්සෙ මහින්දත් නෑ කෙල්ලත් නෑ.
    :P
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    අපොහ් දැම්මහ් අයින් වෙයන් බ0 ඔකහ් හරියනහ් එකක් නෙමෙහ්

    aniwa :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තොට හොද වැඩේ .... මහින්ද කඩේ යන්නෙ නැතුව කෙල්ල බලන් හිටියනම් ඉවරයි නේ. :P
    දැන් බොට 8 වෙනිදයි පස්සෙ මහින්දත් නෑ කෙල්ලත් නෑ.
    :P

    :rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    1. උඹට වයස කීයද ? කෙල්ලට වයස කීයද?
    2. උඹේ ජොබ මොකක්ද ? කෙල්ලගෙ ජොබ මොකක්ද?

    ඔය ප්‍රශ්න වලට උත්තර අනුව කෙල්ල උඹේ වයස හා උඹේ ජොබ් එකට වඩා ලොකු ජොබ් එකක් කරනවනම් උඹට කසාදෙන් පස්සේ ටොමී වෙන්න වෙන බව දැනගෙන බඳිනවනම් බැඳපන්.

    යකෝ ලංකාවේ අද දවසකට බර ඩිවෝර්ස් ගානක් වෙනවා. මම බොරුනම් කියන්නේ මේකේ ඉන්න තනුජ්කට PM එකක් දාලා අහපන්. කසාද බඳින්න කලියෙන් ගෑණියෙක් හෙන හොඳයි කසාද බැන්දම තමයි මතුවෙන්නේ හංගගෙන හිටපුවා එලියට. ඉතාම ඉතාම සුලු පිරිසක් විතරයි බඳින්න කලියෙන් හිටපු සැබෑ ස්වරූපයෙන්ම බැන්දමත් ඉන්නේ. යකෝ ‍තෝව තොපෙ අම්මයි තාත්තයි කන්න බොන්න දීලා ලෙඩක් දුකක් හැදෙන්න නොදී ආරක්ෂා කරලා උස්මහත් කලේ කොහෙවත් යන පට්ට වේසියෙක් කරේ එල්ලගෙන ජීවිතේ කාලකණ්ණි කරගන්නද? අනික ඒ මිනිස්සුන්ට සළඛපන් බැරි කාලේ. බඳින්න කලියෙන් ඔහොම කියන බැල්ලියෙක් බැන්දම කොහොම හැසිරේවිද. ඒකිට තේරුම් කරලා දීපන් වැරදි ඔක්කොම. තේරුම් කරලා දීලා අයින් වෙයන් උඹ කෙල්ලගේ චරිතයට මොකුත් කරලා නැතිනම් විතරක්. බැරිවෙලාවත් කෙල්ලට කෙළලා පෙට්ටි කඩලා හෝ පුකේ ඇරලා උනත් තියෙනම් බැඳපන් කරන්න දෙයක් නැහැ.
     
    Nov 24, 2014
    789
    64
    0
    තොට හොද වැඩේ .... මහින්ද කඩේ යන්නෙ නැතුව කෙල්ල බලන් හිටියනම් ඉවරයි නේ. :P
    දැන් බොට 8 වෙනිදයි පස්සෙ මහින්දත් නෑ කෙල්ලත් නෑ.
    :P

    මහින්ද සර් පැරදුනත් (එහෙම වෙන්නෙ නෑ) මට කොටි වෙනුවෙන් චන්දය දුන්නු දේශද්රෝහී බැල්ලියො එපා.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අඩේ දුක් seen එක. :(
    මෙහෙමයි කෙල්ල උබට වඩා පඩි ගන්න එකේ, කෙල්ල සැර එකේ බැන්දයින් පස්සෙ උබ පිරිමියෙක් උනත් ගෙදර පාලන බලය යන්නෙ කෙල්ල අතට. එතකොට උබට ගෙදරට සලකන්න එක ලේසි වෙන්නෙ නෑ පුතෝ. අනිත් එක උබට ඒකිව පාලනය කරන්න බැරිවෙයි. කෙල්ල දැන් හැදෙන්න නැත්නම් තව ඉදිරියට එයාගෙ ලොකු වෙනසක් බලා පොරොත්තු වෙන්නත් එපා. :confused:

    මන් 6 year love කරපු කෙල්ල අන්තිමේදි කිවුව අපි බැන්දත් එයා මට අපේ අම්මට සලකන්න දෙන්නෙ නෑ කියල. හේතුව අපෙ අම්ම එයාගෙ අම්මගෙ මූනට බැනල තියෙනව මේ සම්බන්දෙ නවත්තන්න කියන්න කියල. ඒක නිසා එයා හෙන වෛරයෙන් හියියෙ අපෙ අම්මත් එක්ක.
    ඒත් අන්තිමේදි අපි වෙන් උනා....
    :)
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මාතර ළමයා;17627941 said:
    නෑ බන් මට හිතෙන්නෙ දැන් මුන්ගෙ ගෙදරින් ඒකිට විරුද්ද උනේ කෙල්ලගෙ ගෙදර එවුන්ට සල්ලි නෑ කියලනෙ , දැන් කෙල්ලට හොඳ රස්සාවක් ලැබුනම ඒකි මුටයි මුගෙ ගෙදර අයටයි ඒකිට වඩා පහත් අය කියල පෙන්නන්යි හදන්නෙ , මේක හරියන මගුලක් නෙවි බන් , හිතේ දයාවක් තියෙන කෙල්ලෙක් නෙවී වගේ
    මේක හරියන මගුලක් නෙවි බන් :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපොහ් දැම්මහ් අයින් වෙයන් බ0 ඔකහ් හරියනහ් එකක් නෙමෙහ් :yes:
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    කෙල්ලව දාලා යන කොට, හැම දේම පැහැදිලි කරන්න මුලින්ම, ඊට පස්සේ කියන්න ඒවා හදාගත්තේ නැත්නම් දාලා යනවා කියලා, හැදුනොත් ඉන්න නැත්නම් දාලා යන්න.

    මම මුල ඉදන්ම kiuwa එයට ඔහොම කේන්ති යනවට මම කැමති නැ කියල ...එයා එක හද ගන්නවා කිඋවට තාම ehnamama ටමයි බන් එයාට බෑ ඒක හදා ගන්න ..මටත් බැ හැමදාම රණ්ඩු වෙන්න

    ජන්තු අයියා;17627775 said:
    වසන්න බැරි නම් කතා බහ කරලා වෙන් එක තමයි හොද...ඒක දෙන්නගෙම අනාගතේට හොදයි..

    ඔව් බන් එහෙම තමයි හිතන් ඉන්නේ ...මම පුළුවන් තරම් ඉවසල තමයි බැරිම තැන මේ තිරනෙට අවේ

    අපොහ් දැම්මහ් අයින් වෙයන් බ0 ඔකහ් හරියනහ් එකක් නෙමෙහ් :yes:

    ඔව් බන් මම තීරණයක් අරන් ඉන්නේ ..මගේ හිතට kochara අමාරු උනත් මෙහෙම රණ්ඩු වේවි ඉන්න බෑ බන්

    ado sirawata patta dukai,uba oya kyapu tika poddak aai kyala balahan,eki haden nattam nawattapan,uba kariyek neme kyala penawa ubata hari yai, jaya wewa!!!!

    tnx mchan comment 1ta...

    ube kellata mental awulak tynawa ban,uba oka ekita kiyanna epa,eki ubawa maran kai,eki mona campus da hitiye,maath oya line eka tikak lawata dannawa poddak

    නැහැ බන් එහෙම aulak නැහැ ..ඉක්මනට කේන්ති යන එක තමයි case එක

    mokatada ban kellath ekka kama kanna yanne ekita thaniyama kanna kiyapan, wediya cl karanna epa idala hitala message karapan.
    mokada wenne kiyala balapan...
    passe thiranayak ganin.

    වැඩක් න බන් ..මම දැන් තීරණයක් අරන් ඉන්නේ

    උබට වෙන කෙල්ලොන්ගෙන් නිතරම කරදර එනවා වගේ ගතියක් පෙනපන් ... එත් උබ ආදරේ උබේ කෙල්ලට විතරමයි කියල ඒත්තු ගනපන් ඔහොම seen වලදී මන් කරන්නේ එක බන්

    එහෙම වැඩක් නැ බන්

    room ekakata adala deepan wade oya wage oluwa loku ewata

    lassanata passen ei

    මම කැමති නැ බන් එහෙම කරන්න ...මම ආදරේ කලේ ....මට ඕනි නැ එයාව අමාරුවේ දාන්න ..මම aiyn උනත් එයාට හොද කෙනෙක් ලබෙවිනේ ...හැබැයි එටකොට තේරුම් ගනී හැම එකාම ඉවසන්නේ නැ කියලා

    නොගැලපෙන ගෑනියෙක් බැදලා ජීවත් වෙනවට වඩා හොදයි දැන්ම ගැලපෙන්නේ නැත්තම් අතාරින එක

    ow ban..mama gedarath ekka wali dagena meya ekka ekathu unath wadak na ban..hama dama randu wewi inna wenne..

    නොගැලපෙන ගෑනියෙක් බැදලා ජීවත් වෙනවට වඩා හොදයි දැන්ම ගැලපෙන්නේ නැත්තම් අතාරින එක

    ow..eka tamayi ban..hitata kochara amaru unath a thirane gannawa mama
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    matath oya wage scene ekak una ban..mage kellath dan sathi dekakata kalin math ekka break up una..math uba wage bokkenamai kale..eth oya wagema nogalapeen thibba...ube theerane hari..ban athrala dapan wade amarui eeeth kawadahari uba sathutu wei gathha theerane gana..jayawewa!!
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබ වැඩිය strict නැති කෙනෙක් ද, ගොඩක් කෙල්ලෝ කැමති බන් ටිකක් strict ඉන්න උන්ට
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කියලා හැදෙන්නේ නැත්තම් අයින් වෙයන්....
    සතුටින් ඉන්න පුළුවන් කෙල්ලෙක් සෙට් කර ගනින්...
    ජීවත්වෙලා ඉන්න පොඩි කාලේ ඇයි බන් නිකන් හිත සවුත්තු කරන් ජිවත් වෙන්නේ..
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28

    Awrudu 5k ohoma ekak ekka hitiya kiyanne umbata honda iwasimak thiynawa.
    Umbath Campus dial Ekakda?Ehema neweida?
    Mata nam penne Ekit umbawa Atha arinna oniwelada koheda ochchara randu karanne.
    Ohoma Pawl Kanna ba bn

    ow ban..mage iwasima nisa tamai mechara kal tibbe affair eka...ehema atarinawa kiyala hitannat ba ban..anith welwata hodai..eth ban mehema randu wei inna puluwanda..

    machan,, ekita ubawa epa wela newei:yes:
    samahara unge hati ohoma tama
    uba heetuwak natuwa nawattanna yanwa newine,,
    uba me tiirane ganne barima tanane.
    mama nam kiyanne ataarala daapan kiyala..
    kiyala hadaganna puluwan deewal newei oowa
    hada gattat eweleta witaray.
    peretha kamata bada gattot ubatamay wiadawanna wenne
    :yes:
    (anika ban ammata tattata salakanne natnam wadak tiyenawada,,
    mata ehem ohoma katawak qwanam,,,:angry::angry:)

    ow ban kochara kiuwath hada ganne na...

    A. සිරියා;17628098 said:
    මොනව උනත් උඹ හරි තීරණයක් අරන් තියෙන්නෙ

    :):):):)

    තොට හොද වැඩේ .... මහින්ද කඩේ යන්නෙ නැතුව කෙල්ල බලන් හිටියනම් ඉවරයි නේ. :P
    දැන් බොට 8 වෙනිදයි පස්සෙ මහින්දත් නෑ කෙල්ලත් නෑ.
    :P

    :rofl::rofl::rofl::rofl::rofl:

    1. උඹට වයස කීයද ? කෙල්ලට වයස කීයද?
    2. උඹේ ජොබ මොකක්ද ? කෙල්ලගෙ ජොබ මොකක්ද?

    ඔය ප්‍රශ්න වලට උත්තර අනුව කෙල්ල උඹේ වයස හා උඹේ ජොබ් එකට වඩා ලොකු ජොබ් එකක් කරනවනම් උඹට කසාදෙන් පස්සේ ටොමී වෙන්න වෙන බව දැනගෙන බඳිනවනම් බැඳපන්.

    යකෝ ලංකාවේ අද දවසකට බර ඩිවෝර්ස් ගානක් වෙනවා. මම බොරුනම් කියන්නේ මේකේ ඉන්න තනුජ්කට PM එකක් දාලා අහපන්. කසාද බඳින්න කලියෙන් ගෑණියෙක් හෙන හොඳයි කසාද බැන්දම තමයි මතුවෙන්නේ හංගගෙන හිටපුවා එලියට. ඉතාම ඉතාම සුලු පිරිසක් විතරයි බඳින්න කලියෙන් හිටපු සැබෑ ස්වරූපයෙන්ම බැන්දමත් ඉන්නේ. යකෝ ‍තෝව තොපෙ අම්මයි තාත්තයි කන්න බොන්න දීලා ලෙඩක් දුකක් හැදෙන්න නොදී ආරක්ෂා කරලා උස්මහත් කලේ කොහෙවත් යන පට්ට වේසියෙක් කරේ එල්ලගෙන ජීවිතේ කාලකණ්ණි කරගන්නද? අනික ඒ මිනිස්සුන්ට සළඛපන් බැරි කාලේ. බඳින්න කලියෙන් ඔහොම කියන බැල්ලියෙක් බැන්දම කොහොම හැසිරේවිද. ඒකිට තේරුම් කරලා දීපන් වැරදි ඔක්කොම. තේරුම් කරලා දීලා අයින් වෙයන් උඹ කෙල්ලගේ චරිතයට මොකුත් කරලා නැතිනම් විතරක්. බැරිවෙලාවත් කෙල්ලට කෙළලා පෙට්ටි කඩලා හෝ පුකේ ඇරලා උනත් තියෙනම් බැඳපන් කරන්න දෙයක් නැහැ.

    mata 28i mchan..eyata 26i...kella engineering ban..

    අඩේ දුක් seen එක. :(
    මෙහෙමයි කෙල්ල උබට වඩා පඩි ගන්න එකේ, කෙල්ල සැර එකේ බැන්දයින් පස්සෙ උබ පිරිමියෙක් උනත් ගෙදර පාලන බලය යන්නෙ කෙල්ල අතට. එතකොට උබට ගෙදරට සලකන්න එක ලේසි වෙන්නෙ නෑ පුතෝ. අනිත් එක උබට ඒකිව පාලනය කරන්න බැරිවෙයි. කෙල්ල දැන් හැදෙන්න නැත්නම් තව ඉදිරියට එයාගෙ ලොකු වෙනසක් බලා පොරොත්තු වෙන්නත් එපා. :confused:

    මන් 6 year love කරපු කෙල්ල අන්තිමේදි කිවුව අපි බැන්දත් එයා මට අපේ අම්මට සලකන්න දෙන්නෙ නෑ කියල. හේතුව අපෙ අම්ම එයාගෙ අම්මගෙ මූනට බැනල තියෙනව මේ සම්බන්දෙ නවත්තන්න කියන්න කියල. ඒක නිසා එයා හෙන වෛරයෙන් හියියෙ අපෙ අම්මත් එක්ක.
    ඒත් අන්තිමේදි අපි වෙන් උනා....
    :)

    matat okama una ban...mama kalin thread 1a dala ati...ape gedarin wadiyenama case damme thatta..nitarama maget 1a innakota ape thattata hint pass karanawa..mage munatama kiuwa kenti giya welawaka mage ammati thattai salakanne na kiyala...

    උබ වැඩිය strict නැති කෙනෙක් ද, ගොඩක් කෙල්ලෝ කැමති බන් ටිකක් strict ඉන්න උන්ට

    ow..mama wadiya strict na ..ekath hetuwak wenna athi..but a mage hati ban..mama kamati na kellata nithi danna..e wagema eya mata nithi danawata..2ge awabode tiyenawa nam nithi danna oni na kiyala tamai mama hitanne..eth umba kiuwa wage dan kale kello hadanna ehema ba wage..