මම කෙල්ලෙක්ට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    බඩුවකට number එක දුන්නම ඔහොම තමයි. උඹ ඒකිට තවත් customer කෙනෙක් විතරයි. :P
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ෆෝන් එකේ සල්ලි ඉවර වෙන්න ලං උනාම කතා කරයි බන්.. ඉවසලා ඉදපන්.:rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,733
    113
    Panadura
    මම කෙල්ලෙක්ට number එක දුන්නා බං, ඒකි ඒක ගත්තා ඒත් කතාකලේ නෑනෙ යකෝ.:no: අද මට එකෙක් කිවුවා මේකි කොල්ලො දෙන්නෙක් එක්ක යාලුයි කියලා.:( ඉතිං එහෙනම් ඇයි බන් මගෙත් number එක ගත්තේ:baffled::baffled::baffled:

    :rofl: :rofl: :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,733
    113
    Panadura
    holding-hands-reality-vs-online.gif

    :D :D :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කෙල්ලෙක්ට number එක දුන්නා බං, ඒකි ඒක ගත්තා ඒත් කතාකලේ නෑනෙ යකෝ.:no: අද මට එකෙක් කිවුවා මේකි කොල්ලො දෙන්නෙක් එක්ක යාලුයි කියලා.:( ඉතිං එහෙනම් ඇයි බන් මගෙත් number එක ගත්තේ:baffled::baffled::baffled:

    ඒකිගෙ එක කොල්ලෙක්ට උබව සෙට් කරල දෙන්න වෙන්න ඇති:lol::lol::lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම කෙල්ලෙක්ට number එක දුන්නා බං, ඒකි ඒක ගත්තා ඒත් කතාකලේ නෑනෙ යකෝ.:no: අද මට එකෙක් කිවුවා මේකි කොල්ලො දෙන්නෙක් එක්ක යාලුයි කියලා.:( ඉතිං එහෙනම් ඇයි බන් මගෙත් number එක ගත්තේ:baffled::baffled::baffled:

    උබ ලන්කාවේ නෙමෙයිද බන්..?
    :rofl::rofl::rofl: