මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා )

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පලිබෝධ කේස් එකක්ද දන්නේ නෑ.. කෝකටත් මැහිතෙල් බෝතලයක් විතර බීපං..
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මචංලා මම තට්ටයෙක් දැනට මාස එකහමාරකට ඉස්සෙල්ල මම බම්බලපිටියේ සැලෝන් එකකින් කොන්ඩේ හිටෙව්වා හිටෙව්වා කියන්නේ කොන්ඩ ගස් නෙමේ උන් ඔලුව මොකක්ද මන්දා මැෂින් එකක් වගේ එකක ඔබලා මොකක්ද එකක් කලේ පැය හටහ්රක් විටර ගියා වැඩේට..(මං හිතන්නේ කොන්ඩ බීජ වගේ දෙයක් මගේ තට්ටේ රෝපණය කළා ) ඒක කරන්නේ සුද්දෙක් , ඌ මට හෙන විස්ටරයක් කළා කඩ්ඩෙන් මම තේරෙනවා වගේ හිටියට මෙලෝ දෙයක් තේරුනේ නැහැ මට කඩ්ඩ අවුල් ,

    දැන් මට තියෙන අවුල තවම කොන්ඩේ වැවෙන්න ගත්තේ නැහැ ,

    මට සුද්දා කියපු දේ තේරුනේ නැති නිසා මමම හිතලා කොන්ඩ බිජ තට්ටේ පැළවෙන්න එක එක ප්‍රතිකර්ම කළා මගේ සාමාන්‍ය දැනීමෙන් ,

    මම දවසක් හැර දවසක් ඔළුවට වතුර දැම්මා
    සතියකට සැරයක් මල් වලට දාන පොහොර අරගෙන යන්තමට තට්ටේ ගෑවා
    ඒත් තාම පළවුණේ නැහැනේ ,

    මට උදව් කරපල්ලකෝ කොන්ඩ ගස් පැලකරගන්න

    තෝ නේද අර කෙල්ලගෙ කැඩිලද නැද්ද බලාගන්න ඕන කියල අපේ data කෑවේ. පල ගස් ගෙම්බා යන්න.
     

    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    තව මොනවාහරි ඔලුවේ ගලා බලපන් බන්.
    ආ.. ඔය කුඹුරු වලට ගහන්නේ... යූරියා ටිකක් ගලා බලපන් තට්ටේ.
    කොන්ඩේ කේසේ වෙතත් ඔය මොනවා හරි වැවෙන්නේ නැතෑ. :D:D:D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :rofl::lol: අපරාදේ උඹට කියලා තේක්ක, බුරුත පැළ හත අටකුත් ඉන්දව ගන්න තිබ්බේ..ඉස්සරහට මාර වටිනවා බ්‍රෝ.. :P
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    :rofl::lol: අපරාදේ උඹට කියලා තේක්ක, බුරුත පැළ හත අටකුත් ඉන්දව ගන්න තිබ්බේ..ඉස්සරහට මාර වටිනවා බ්‍රෝ.. :P

    සිරාවටද කිව්වේ :eek: