මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    "මාසෙකින් අටේ පාරක් ගැහුවේ නෑ බන්.. බිජ්ජයි වල්ලයි නිකන් කරත්ත රෝදෙට අහු උන කජු ලෙල්ල හා සමානයි... දැක්කම බඩ පපුව දාලා යනවා.."

    ස්.. ස්... ඔයාට කෑල්ලක් අමතක වෙලා
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    "මාසෙකින් අටේ පාරක් ගැහුවේ නෑ බන්.. බිජ්ජයි වල්ලයි නිකන් කරත්ත රෝදෙට අහු උන කජු ලෙල්ල හා සමානයි... දැක්කම බඩ පපුව දාලා යනවා.."

    ස්.. ස්... ඔයාට කෑල්ලක් අමතක වෙලා
    කිව්වට පිළිගනින්... ට්‍රැක් එකට වැටුනා.. අම්බෝ බන් නවත්තග්නන බැරුව ඉන්නේ.. :lol: :lol: :lol: ඒකෙනුත් පොඩි කික් එකක් එනවා බන්ස්.. :P
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama mulinma kare marenna hitha hadagatta... eeta passe ohe hitiya marei nam marei nattam idi kiala

    panadol biwwa unata... vitamic c topi hapala kaawa (ewa rasai ban)

    ane huke kiala beer th biwwa gennagena..

    rata yana widiyata dan nam maara depressed... maaraya awath dan nam ganak naha
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මචන් උබට දල වශයෙන් කන්ටැක් වුන දවසයි රෝග ලක්ශන ඇවිල්ලා බඩු හරි කියලා දැන ගන්නයි ගත්වුනු කාලේයි කියන්න පුලුවන් ද? එක්කෝ පලවෙනිම රෝග ලක්ශනේ ඉන්දලා හරි
     
    • Like
    Reactions: Sen-lu and Mr Robot

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මචන් උබට දල වශයෙන් කන්ටැක් වුන දවසයි රෝග ලක්ශන ඇවිල්ලා බඩු හරි කියලා දැන ගන්නයි ගත්වුනු කාලේයි කියන්න පුලුවන් ද? එක්කෝ පලවෙනිම රෝග ලක්ශනේ ඉන්දලා හරි
    mata machan hariyatama 7 days giya Una hadenna.. mulinma awe Dry kassak... passe thama Una awe
     
    • Like
    Reactions: Sen-lu and Kodiya97