මම ගන්න ඉන්නේ

LIVE BOY

Member
Apr 21, 2011
195
5
0
කියපල්ලකෝ

Yamaha FZ 16.jpg

මම යමහා fz එකක් ගන්න ඉන්නේ උබලා මොකද කියන්නේ බයික් එක හොදද? මේ බයික් එක ගැන විස්තර ටිකක් කියපල්ලකෝ.
 
Last edited: