මම ගෙම්බෙක් නෙවෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    mata galapenawa bn uba naki wadi hithen atharaganin

    ok-alright.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ආදරය මම දන්නේ නැත.
    ඒ මට හමුවී නැති හෙයිනි.
    ea love kiyana eka almost impossible to find. asthira hithe isthira alayak hataganna puluwan nam puttalame

    ඒ love කියන දේ almost impossible නිසා. අස්ථිර හිතේ ඉස්තිර ආලයක් හටගන්නා පුළුවන් නම් පුත්තලමේත් ගෝවා වගා කරන්න පුළුවන් කියල පුරාන ඉෂිවරයෙකු විසින් ලියපු පොතක කවුද එකෙක් බෝල්පොයින්ට් පෑනකින් කොලේක ලියල ඇතුලට දාල තිබිල හම්බෙලා තියෙනවා කියන්නේ නිකන් නෙමෙයි.

    විටින් විට රිදුම් දෙන්නේ මන්දැයි නොදනිමි.
    No sex = depression
     
    • Like
    Reactions: Solo Rider

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උපුටාගැනීමකි...

    ගෙම්බෙක්ව ලිපේ තියෙන වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වයට ශාරීර උෂ්ණත්වය හදා ගන්නවා .... වතුර තව තවත් රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා.... හැබැයි එක වෙලාවක් එනවා වතුර වල උෂ්ණත්වයට ගෙම්බට ඒ උෂ්ණත්වය හදා ගන්න බැරි වෙන. ගෙම්බා භාජනයෙන් එලියට පනින්න ඌ හිතනවා ඌ පනින්න උත්සහ කරනවා..... පනින්න බෑ මොකද ඌ ඌගේ මුළු ශක්තියම උණුවතුර හැඩ ගැහෙන්න පාවිච්චි කරලා... ගෙම්බා මැරෙනවා
    ඌ මැරෙන්න ප්‍රධානතම හේතුව වතුරට දාපු එකද? නෑ ඌ එලියට පනින්න ඕන වෙලාව දැනගෙන හිටියේ නෑ උෂ්ණත්වයට දැනෙද්දී ඒකට හැඩ ගැහෙන්න හැදුවා ආයේ ආයේ හැඩ ගැහෙන්න හැදුවා උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම ඌට එලියට පනින්න ශක්තිමත් නැතිව අන්තිමේ මැරුණා....
    ජීවිතයේ අපිටත් පනින්න ඕන තැන් එනවා ඒ තැන් වලදී පනින්නේ නැතුව ඒකට හැඩ ගැහෙන්න හැදුවම ඉබේම අපේ ශක්තිය වැය වෙලා අපි විනාශ වෙලා ගිහින් අපි ශාරිරිකව මානසිකව හැගීම් වලින් පීඩා විදින්න, ලොකුම හේතුව අපි එලියට පනින්න ඕන තැන හරියට අදුරනොගැනීම. හිතන්න එලියට පනින්න ඕනම තැන දැන්ද කියලා.
     
    bitcoin wikunaddith oya wage
    aye cool down unaanam ehema magadi aparaadene panne :P
     
    • Like
    Reactions: S_M_S