මම ඡන්දෙ දෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    ඡන්දෙ නොදා ඉන්ඩත් හොඳ නෑ
    තරාදිය බැලන්ස් කරන්ඩෝන
    1. රන්ජන් අයියටයි
    2. සරත් ෆොන්සේකටයි
    3. තව කෙනෙක්ටයි

    මනාප තුනම එක්කෙනෙක්ට දෙන්ඩ බැරිද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    අපරාදේ හිරුනිකත් ගම්පහින් ඉල්ලුවනං දෙන්නටම එකට තියල දෙන්න තිබුන නේද :P
    රංජන් අයිය විතරද මාත් ආසයි කෙල්ලෙක්ට පුකේ අරින්ඩ
    මම ආසම පොසිසන් එක pm කරන්ඩද :P
     
    • Haha
    Reactions: windows_ubuntu

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    ඡන්දෙ නොදා ඉන්ඩත් හොඳ නෑ
    තරාදිය බැලන්ස් කරන්ඩෝන
    1. රන්ජන් අයියටයි
    2. සරත් ෆොන්සේකටයි
    3. තව කෙනෙක්ටයි

    මනාප තුනම එක්කෙනෙක්ට දෙන්ඩ බැරිද?
    ayya ayya gewata awrudu 57k
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මනාප තුනම එක්කෙනෙකුට දෙන්න පුළුවන්. අනුරාධ ජන්දේ දෙන්න හිතං ඉන්න රන්ජන්, ෆීල්ඩ් මාෂල් දෙන්නම සජිත් ප්‍රේමදාසගේ සමගි බලවේගේ නේද? ඒ උනාට අනුරාධ ජනාධිපති වරණයේදී ඔයා ජන්දේ දුන්නේ සජිත්ට එක්ක පොහොට්ටුවෙන් තරඟ කරපු ගෝටාභය රාජපක්ෂට නිසා මේ ජන්දෙත් පොහොට්ටුවට දෙන එක හොදයි. මිගමුව කතෝලික ජන්ද තීරයේ නිමල් ලන්සා හොද නැද්ද. ගෝඨාභය ජනාධිපතිතුමත් ආවා ලන්සාගේ ජනහමුවට පෙරේදා.

    එහෙම නැත්තම් පොහොට්ටුවට ජන්දේ දීලා මාස කීපයක් යනකොට ඒක වෙනුවට විරුද්ධ පක්ෂෙට ජන්දේ දෙන්නේ ඇයි කියලා පැහැදිලි කරොත් අපිටත් දැන ගන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    අපරාදේ හිරුනිකත් ගම්පහින් ඉල්ලුවනං දෙන්නටම එකට තියල දෙන්න තිබුන නේද :P

    රංජන් අයිය විතරද මාත් ආසයි කෙල්ලෙක්ට පුකේ අරින්ඩ
    මම ආසම පොසිසන් එක pm කරන්ඩද :P

    වැරදි දෙයක් කිය වුණානං සමා වෙන්ඩෝන
     
    • Love
    Reactions: LazyLizard

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මනාප තුනම එක්කෙනෙකුට දෙන්න පුළුවන්. අනුරාධ ජන්දේ දෙන්න හිතං ඉන්න රන්ජන්, ෆීල්ඩ් මාෂල් දෙන්නම සජිත් ප්‍රේමදාසගේ සමගි බලවේගේ නේද? ඒ උනාට අනුරාධ ජනාධිපති වරණයේදී ඔයා ජන්දේ දුන්නේ සජිත්ට එක්ක පොහොට්ටුවෙන් තරඟ කරපු ගෝටාභය රාජපක්ෂට නිසා මේ ජන්දෙත් පොහොට්ටුවට දෙන එක හොදයි. මිගමුව කතෝලික ජන්ද තීරයේ නිමල් ලන්සා හොද නැද්ද. ගෝඨාභය ජනාධිපතිතුමත් ආවා ලන්සාගේ ජනහමුවට පෙරේදා.

    එහෙම නැත්තම් පොහොට්ටුවට ජන්දේ දීලා මාස කීපයක් යනකොට ඒක වෙනුවට විරුද්ධ පක්ෂෙට ජන්දේ දෙන්නේ ඇයි කියලා පැහැදිලි කරොත් අපිටත් දැන ගන්න.

    කතා කරන්ඩෙපා ලන්ස ගැන
    මුන්ව කොටවන්ඩෝන
    ඒකනෙ මම කිව්වෙ තරාදිය බැලන්ස් කරන්ඩෝන කියල
    තුනම එකට පුලුවන්නං සරත් ෆොන්සේකට දීල දානව
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ලන්සා තරං මිගමු කිතුනු තීරයේ ජනතාවට සේවය කරපු වෙන කෙනෙක් ඉන්නවද මේ පාර පොහොට්ටු අපේක්ෂක ලැයිස්තුවේ?එජාපෙ ජෝන් අමරතුංග ඉල්ලන්නේත් නැහැ.
    අනුරාධ පහුගිය ජනාධිපතිවරණයේදී ජන්දෙ දුන්නේ පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂට නිසා මේ පාරත් පොහොට්ටුව්ට ජන්දේ දීලා ගෝඨාභය රාජපක්ෂගේ සහය ලැබෙන මිගමු අපේක්ෂකයා වන නිමල් ලන්සාට ජන්දේ දෙන ඒක හොදයි නේද ඉතිං?
     
    • Haha
    Reactions: johnferna678