මම ඡන්දෙ දෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    ලන්සා තරං මිගමු කිතුනු තීරයේ ජනතාවට සේවය කරපු වෙන කෙනෙක් ඉන්නවද මේ පාර පොහොට්ටු අපේක්ෂක ලැයිස්තුවේ?එජාපෙ ජෝන් අමරතුංග ඉල්ලන්නේත් නැහැ.
    අනුරාධ පහුගිය ජනාධිපතිවරණයේදී ජන්දෙ දුන්නේ පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂට නිසා මේ පාරත් පොහොට්ටුව්ට ජන්දේ දීලා ගෝඨාභය රාජපක්ෂගේ සහය ලැබෙන මිගමු අපේක්ෂකයා වන නිමල් ලන්සාට ජන්දේ දෙන ඒක හොදයි නේද ඉතිං?
    ලංසට කියපං බුදියන්ඩ ගෑනියෙක් හොයල දෙන්ඩ කියල
    සලකල බලන්ඩ පුලුවන් එතකොට
     
    • Haha
    Reactions: windows_ubuntu

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මනාප තුනම එක්කෙනෙකුට දෙන්න පුළුවන්. අනුරාධ ජන්දේ දෙන්න හිතං ඉන්න රන්ජන්, ෆීල්ඩ් මාෂල් දෙන්නම සජිත් ප්‍රේමදාසගේ සමගි බලවේගේ නේද? ඒ උනාට අනුරාධ ජනාධිපති වරණයේදී ඔයා ජන්දේ දුන්නේ සජිත්ට එක්ක පොහොට්ටුවෙන් තරඟ කරපු ගෝටාභය රාජපක්ෂට නිසා මේ ජන්දෙත් පොහොට්ටුවට දෙන එක හොදයි. මිගමුව කතෝලික ජන්ද තීරයේ නිමල් ලන්සා හොද නැද්ද. ගෝඨාභය ජනාධිපතිතුමත් ආවා ලන්සාගේ ජනහමුවට පෙරේදා.

    එහෙම නැත්තම් පොහොට්ටුවට ජන්දේ දීලා මාස කීපයක් යනකොට ඒක වෙනුවට විරුද්ධ පක්ෂෙට ජන්දේ දෙන්නේ ඇයි කියලා පැහැදිලි කරොත් අපිටත් දැන ගන්න.
    කුඩු ලංසට කඩේ යන මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ. 😂😂😂

    @AnuradhaRa ඡන්දෙ දියන් මේ පාර අලුත් වැඩක් කරන්න පුළුවන් වැදගත් මනුස්සයෙක්ට පක්ෂේ මොකක් උනත් අවුල ක් නෑ :yes:
     
    • Haha
    Reactions: AnuradhaRa

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ලංසට කියපං බුදියන්ඩ ගෑනියෙක් හොයල දෙන්ඩ කියල
    සලකල බලන්ඩ පුලුවන් එතකොට

    ඉතිං අනුරාධ ජෙනරාල් ෆොන්සේකාට මනාප තුනම දීලා නිකං ඉන්නවා කියන්නේ? එයා දෙයිද ගැනියෙක් බුදියන්න?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරදි දෙයක් කිය වුණානං සමා වෙන්ඩෝන
    පිස්සු මෙයාට :no: රන්ජන්ට මනාපේ දෙන්න, තනිකඩ මනුස්සයෙක් විනෝදෙන් ඉන්නේ කොහොමද කියල කියාදෙන ආදර්ශමත් මනුස්සයෙක් නෙ :P
     
    • Love
    Reactions: AnuradhaRa

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගම්පහ නම් පැතුම් කර්නර්ට දියන් යකෝ රන්ජ වගේ ගොන්නුන්ට දෙන්නෙ නැතුව
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කුඩු ලංසට කඩේ යන මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ. 😂😂😂

    @AnuradhaRa ඡන්දෙ දියන් මේ පාර අලුත් වැඩක් කරන්න පුළුවන් වැදගත් මනුස්සයෙක්ට පක්ෂේ මොකක් උනත් අවුල ක් නෑ :yes:

    මීගමුවේ අනුරාධ ගිය පාර ජන්දෙ දුන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට. ඉතිං ඒ නිසා මම අහලා තියෙන්නේ මේ සැරේ පොහොට්ටුවේ මිගමු අපේක්ෂක වන නිමල් ලන්සාට ජන්දේ දුන්නොත් හොද නැද්ද කියලා. මොකද අනුරාධ ජන්දේ දීලා ජනාධිපතිකරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 22 වෙනිදා මීගමුවේ නිමල් ලන්සාගේ ජනහමුවටත් ආවා සහය දෙන්න.
     
    • Haha
    Reactions: johnferna678

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    මීගමුවේ අනුරාධ ගිය පාර ජන්දෙ දුන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට. ඉතිං ඒ නිසා මම අහලා තියෙන්නේ මේ සැරේ පොහොට්ටුවේ මිගමු අපේක්ෂක වන නිමල් ලන්සාට ජන්දේ දුන්නොත් හොද නැද්ද කියලා. මොකද අනුරාධ ජන්දේ දීලා ජනාධිපතිකරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 22 වෙනිදා මීගමුවේ නිමල් ලන්සාගේ ජනහමුවටත් ආවා සහය දෙන්න.
    ලංස කියන්නෙ බං හෙන නොටෝරියස්නෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    තරාදිය බැලන්ස් කරන්ඩ බෑ වැලි කැට දාල

    Pren oya as deka bandagena hitiyoth loku kalu gala bara wedi nisa watinawa kiyala hithei podi diyamanthiyata wada ;)
    Gampaha ewunta me para choice ekak tiyanawa traditional paksha walin kadila me wage ekekta denna
     
    • Like
    Reactions: AnuradhaRa

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ලංස කියන්නෙ බං හෙන නොටෝරියස්නෙ

    එහෙනං පොහොට්ටුවට ජන්දේ දීලා මිගමු කතෝලික ජන්දේ තීරය අලුතෙන් ආමන්ත්‍රණය කරන ඉන්දික අනුරුද්ධ ට ජන්දේ දෙන්න.
    කොහොම උනත් මාස කීපයකට කලින් පොහොට්ටුව්ට ජන්දෙ දිලා දැන් තරාදිය බැලන්ස් කරන්න ඕනි කියලා අනුරාධ කියන්නේ ඇයි කියලා දැන ගන්න කැමතියි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    එහෙනං පොහොට්ටුවට ජන්දේ දීලා මිගමු කතෝලික ජන්දේ තීරය අලුතෙන් ආමන්ත්‍රණය කරන ඉන්දික අනුරුද්ධ ට ජන්දේ දෙන්න.
    කොහොම උනත් මාස කීපයකට කලින් පොහොට්ටුව්ට ජන්දෙ දිලා දැන් තරාදිය බැලන්ස් කරන්න ඕනි කියලා අනුරාධ කියන්නේ ඇයි කියලා දැන ගන්න කැමතියි.
    කොටවන්ඩ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ කතෝලික නේද? පාස්කු බොම්බේ ගහපු බදුර්දීන්, හකීම්, මුජිබර්, හලීම් වගේ හම්බ ත්‍රස්තවාදී නායකයෝන්ව හුරතල් කරන මෝඩ පුතානොගේ පක්ෂෙට කතිරේ ගහල සාධාරණය ඉටු කරපන් මැරිච්ච මිනිස්සුන්ට. දේශද්‍රෝහී වැඩ කරන්න එපා. මන් කියන්නේ නෑ පොහොට්ටුවට දෙන්න කියල, චන්දෙ කොලේ ඉරපන් ත්‍රස්තවාදීන්ට චන්දෙ දෙනවට වඩා.
     
    • Haha
    Reactions: 2osama