මම ඡන්දෙ දෙන්නෙ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,575
    35,475
    113
    කාට දුන්නත් වැඩක් නැහැ. චන්දෙන් පස්සේ මහින්දගේ දැත් ශක්තිමත් කරන්න පොරකවී
    ඉතිං බොලාගේ අප්පොච්චිගේ දෑත් සක්තිමත් කොළාම නරකැයි?
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බොලාගේ අප්පොච්චිගේ දෑත් සක්තිමත් කොළාම නරකැයි?
    දෑත් සත්තිමත් කිරිල්ල කෙසේ වෙතත් අතිං අල්ලං යන්ඩ වෙන දවස වැඩි ඈතක නෑ :ROFLMAO:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,282
    113
    Fantasy
    @NJ6 මෙම්බර් කතා කරන විලාසය බලන්න මිතුරනේ. මෙයා ගැහැනු පරාණයක් විය නොහැකිද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,830
    1
    102,198
    113
    34
    Kalutara
    මොකක්ද චන්දෙ නොදා ඉන්න හොඳ නැත්තේ? ඒක තොගේ අයිතියනේ. නොදා ඉන්න පුළුවන් කිසි අවුලක් නෑ. සිරාවටම ගෙදරින් පෑනුත් උස්සන් මීටරේ දුරින් පෝලිමේ ඉඳගෙන පැය ගානක් කට්ට කාල චන්දෙ දාන්න යන්න වටින තරම් උන් ඉන්නවද උඹලට චන්දෙ දාන්න?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ලන්සා තරං මිගමු කිතුනු තීරයේ ජනතාවට සේවය කරපු වෙන කෙනෙක් ඉන්නවද මේ පාර පොහොට්ටු අපේක්ෂක ලැයිස්තුවේ?එජාපෙ ජෝන් අමරතුංග ඉල්ලන්නේත් නැහැ.
    අනුරාධ පහුගිය ජනාධිපතිවරණයේදී ජන්දෙ දුන්නේ පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂට නිසා මේ පාරත් පොහොට්ටුව්ට ජන්දේ දීලා ගෝඨාභය රාජපක්ෂගේ සහය ලැබෙන මිගමු අපේක්ෂකයා වන නිමල් ලන්සාට ජන්දේ දෙන ඒක හොදයි නේද ඉතිං?

    ලාංසගේ පක ලොවන එකෙක් මේකෙත් ඉඳල නේ :ROFLMAO::ROFLMAO: