මම ජෙප්පො එලවල තනි දමනියෙන් ගේමක් ගසමි..

lilman

Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo
    වැඩ බැරි පච කයිවාරු අනුර නම් විපක්ෂේ ඉඳන් ආණ්ඩුවට බැන්නා
    දැන් ආණ්ඩුවේ ඉඳන් විපක්ෂෙට බනිනවා :lol:

    වොක්ස්වැගන් පැට්ටරිය රටට දායාද කල තුමා ජෙප්පො පන්නගත්ත :(
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලස්සන ත්‍රෙඩ් දෙකක් එක ලග :baffled:
    UIA259p.png
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපේ බෙල්ලන සර් ගේ බෙහෙත් වල බලෙයි. සාගල සර් ගේ අත් ගුනෙයි නිසා රනිල් මැතිතුමා ලපය එළවලා දෙවෙනි වරටත් ජනාධිපති වෙලා 2048 රට සිංගප්පුරුවක් කරනකම් දිවා රෑ නොබලා වැඩ කරන්න සුදානමෙන් ඉන්නේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    sponsersla kiyanawanam lapa kotata yanna wenawa! - waraduna - NAYA HIMIYAN!

    DOlar billion 40kata kittui ne! million 200ta minissu marana jathyanthare meka!
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,174
    113
    වොක්ස්වැගන් පැට්ටරිය රටට දායාද කල තුමා ජෙප්පො පන්නගත්ත :(
    වොක්ස්වැගන් පැට්ටරිය චීන ෆෝටෝන් කාර් හරි හදනවනේ කුණු ලපයයි උගේ සෙට් එකයි අවුරුදු හැත්තෑ හයට කරපු එක හොඳ වැඩක් නැහැනේ. කොත්මලේ ඩෑම් එකට මෙලෝ දැනුමක් නැති ාලිමා ගොට්ටෝ තුන් දෙනෙක් දාලා 700 විතර පණ පිටින් වළලපු එකත් හොඳ වැඩක් නෙමේනේ..
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    "රනිල්ට ආයෙත් කෙලින් වෙයි?" wtf thumbnail bro.........:ROFLMAO::LOL:
    ශාගල අහල පහල ඇති ඒකයි කෙලින් වෙලා ඇත්තේ ඒකධමනි කජු මුත්තාට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    සක්තිමත්ව ඉන්නවා නම් ආයෙත් හිරේට ගියානම් නරකද ඒකධමනි කජු මුත්තේ. හොර වෛද්‍ය සහතික දීලා උසාවිය නොමගයවලා උසාවියට අපහාස කලා කියලා නඩු වැටෙන්නත් පුලුවන්. 😹😹😹
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,688
    28,747
    113
    වොක්ස්වැගන් පැට්ටරිය රටට දායාද කල තුමා ජෙප්පො පන්නගත්ත :(
    ඒකනේ අනුරනම් තව ටිකදවසකින් ගල් දෙකක් අතුල්ලලා ගින්දර හොයාගන්නවා :lol:

     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    වොක්ස්වැගන් පැට්ටරිය චීන ෆෝටෝන් කාර් හරි හදනවනේ කුණු ලපයයි උගේ සෙට් එකයි අවුරුදු හැත්තෑ හයට කරපු එක හොඳ වැඩක් නැහැනේ. කොත්මලේ ඩෑම් එකට මෙලෝ දැනුමක් නැති ාලිමා ගොට්ටෝ තුන් දෙනෙක් දාලා 700 විතර පණ පිටින් වළලපු එක හොඳ වැඩක් නෙමේනේ..
    Proton car එක මම use කලෙක Malaysia වලදී ????
     
    • Like
    Reactions: kasunkaru