සිංහලු,ඉස්සරට වඩා චාර්ග් වෙන්න කල් යනවාMore Threads are..
nearest mail exchange ekata hari lagama post office ekata hari enna one,Ethkota address Kandy unath Colombo exchange ekata yanna onada?
තට්ටයගෙන් උන් ආතල් එකක් අරගෙන.මම ඇත්තම කිව්වා 16ක් කියල. පස්සෙ කස්ටම් පොර ෆෝම් එකක් පිරෙව්වා. පුරවලා කිව්වා 16ක් නම් ටැක්ස් එක 10ක් වෙනවා මම අඩුවෙන් දැම්මා කියලා. මාත් එහෙමද එහෙනම් තෑන්ක්ස් කියල කිව්වා. මම බය වුනා ටැක්ස් එක 10න් එහෙනම් 7,000ක් වත් ගෙවන්න වෙයි කියලා.
වෙන රටවල ඔන්ලයින් ඕඩර් කරලා බඩුව ගෙදරටම එනවා
මේ වගේ ගොන් වැඩ නැහැ
රටේ හරිහමන් ස්කෑනින් මැෂින් හයි කරලා, රටවල් එක්ක ගිවිසුම් ගහගෙන හිටියනම් ආණ්ඩුවට මේ වගේ සල්ලි බෙදන්න ඕන නැහැ
Anker Motion+
mata hena asawak thiynwa bn meka karanna widiyak nanesaddeta wela ahanna![]()

ඇති යන්තම්
පුලුවන්නම් personal details මකලා receipt එකේ photo එකක් දාන්න මේ වගේ PAL,VAT එහෙම එකතු කරලා තියෙන්න කොහොමද බලන්න
![]()
ciga ekk gahuwe neti unot wedakut ne16,700+ටැක්ස් 1,220+ දුම්‍රිය ටිකට් 120+ කොටුවෙන් කෑවා 400+ ආපු බස් එකට 310+ දැන් දවල්ට කන්න බත් එකේ ගාන 300 + බයික් එක නවත්තපු තැනට 70යි. + ඒ අස්සෙ බයික්කෙ පැච් එකක්. ඒකටත් ගානක් යනවනෙ.
එක පාරක් මගෙ පාර්සල් එකක් තියාගෙන මම ලියුමක් යැව්වා මට කොළඹ එන්න බෑ. එවන්න බැරි නම් තියාගෙන කාපියව් කියලා. මාසෙකට දෙකකට පස්සෙ කිසි කතාවක් නැතුව ගෙදරටම එවලා තිබ්බා.1000ට 2000ටත් ගිහිං තියෙනවා. පාර්සල් එක බලලා තියාගන්න සීන් එකක් තියෙන්නේ.
උන් කඩල බලලා තිබ්බේ නැද්දඑක පාරක් මගෙ පාර්සල් එකක් තියාගෙන මම ලියුමක් යැව්වා මට කොළඹ එන්න බෑ. එවන්න බැරි නම් තියාගෙන කාපියව් කියලා. මාසෙකට දෙකකට පස්සෙ කිසි කතාවක් නැතුව ගෙදරටම එවලා තිබ්බා.
balala thibba wage thamai mathaka.උන් කඩල බලලා තිබ්බේ නැද්ද
Mage nam item eka (CCTV camera) kandy main postal office ekata awa, ekata gihin tax eka gewala gaththe. Oya kiyala thiyena process ekamai nuwarath wenne.Ethkota address Kandy unath Colombo exchange ekata yanna onada?
Inතට්ටයගෙන් උන් ආතල් එකක් අරගෙන.හෙට ගිහිල්ලා ගිණි තියලා එමු ඔෆිස් එක. කට්ටිය ඕගනයිස් කරන්න @Walter White 9 inch සෙට් එකයි. @hichchiputha එබුසේ සෙට් එකයි. 6 inch සෙට් එකයි @wissnshaftler
![]()
එහා ගෙදර නංගි පීකරේ ඉල්ලුව, මන් දැන් mkසිංහලු,ඉස්සරට වඩා චාර්ග් වෙන්න කල් යනවා
සිංහලු, ලයිට් එක සමහර වෙලාවට එලිය අඩු වෙනවා
සිංහලු, පොඩ්ඩක්දුර වැඩිවුන ගමන් සින්දුවේ ගිටාර් පාර්ට් ටික නැතුව යනවා
සිංහලු, පිකරේ දැන් ඇද ගාවට ඇවිදන් එන්නේ නෑ
සිංහලු, පිට ගෙද්‍රරකට අරන් ගිය ගමන් "සන්ලයිට්" සින්දුව ඔටෝ වදිනවා
සිංහලු, මස් මාළු නැතුව මු බත් කන්නේ නැහැ
වැටෙයි කියලා හිතෙන ටික එකතුකරන් පලයන්![]()

