මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    More Threads are..
    සිංහලු,ඉස්සරට වඩා චාර්ග් වෙන්න කල් යනවා
    සිංහලු, ලයිට් එක සමහර වෙලාවට එලිය අඩු වෙනවා
    සිංහලු, පොඩ්ඩක්දුර වැඩිවුන ගමන් සින්දුවේ ගිටාර් පාර්ට් ටික නැතුව යනවා
    සිංහලු, පිකරේ දැන් ඇද ගාවට ඇවිදන් එන්නේ නෑ
    සිංහලු, පිට ගෙද්‍රරකට අරන් ගිය ගමන් "සන්ලයිට්" සින්දුව ඔටෝ වදිනවා
    සිංහලු, මස් මාළු නැතුව මු බත් කන්නේ නැහැ

    වැටෙයි කියලා හිතෙන ටික එකතුකරන් පලයන් 🥴
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    මම ඇත්තම කිව්වා 16ක් කියල. පස්සෙ කස්ටම් පොර ෆෝම් එකක් පිරෙව්වා. පුරවලා කිව්වා 16ක් නම් ටැක්ස් එක 10ක් වෙනවා මම අඩුවෙන් දැම්මා කියලා. මාත් එහෙමද එහෙනම් තෑන්ක්ස් කියල කිව්වා. මම බය වුනා ටැක්ස් එක 10න් එහෙනම් 7,000ක් වත් ගෙවන්න වෙයි කියලා.
    තට්ටයගෙන් උන් ආතල් එකක් අරගෙන.🙁 හෙට ගිහිල්ලා ගිණි තියලා එමු ඔෆිස් එක. කට්ටිය ඕගනයිස් කරන්න @Walter White 9 inch සෙට් එකයි. @hichchiputha එබුසේ සෙට් එකයි. 6 inch සෙට් එකයි @wissnshaftler 🤷‍♂️
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    වෙන රටවල ඔන්ලයින් ඕඩර් කරලා බඩුව ගෙදරටම එනවා
    මේ වගේ ගොන් වැඩ නැහැ

    රටේ හරිහමන් ස්කෑනින් මැෂින් හයි කරලා, රටවල් එක්ක ගිවිසුම් ගහගෙන හිටියනම් ආණ්ඩුවට මේ වගේ සල්ලි බෙදන්න ඕන නැහැ

    DHL වලින් දැම්මොත් ඔය ප්‍රශ්න එකක් වත් නෑ. පිටරටවල් වල වගේ තමයි. බඩුව ලංකාවට එන්න කලින් Tax ගෙවන්න email එනව. card එකෙන්ම Online tax ගෙවන්න තියෙන්නෙ. කිසිම වෙලාවක බඩුව හිරකරල අපිට එන්න කියන්නෙ නෑ. ඒ ඔක්කොම උන් බලා ගන්නව.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Anker Motion+

    ඕක පට්ට..මං ළගත් තියෙනවා..දැනට portable speaker ඵකක දැක්ක පට්ටම Customizable EQ ඵක තියෙන්නේ ඕකේ විතරයි..ගෙවන ගාණට ගන්න තියෙන හොඳම speaker ඵකක්..❤️

    bcI9fyD.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    ඇති යන්තම් 🥳

    පුලුවන්නම් personal details මකලා receipt එකේ photo එකක් දාන්න මේ වගේ PAL,VAT එහෙම එකතු කරලා තියෙන්න කොහොමද බලන්න

    IMG-2.jpg
    🤔 උබ දෙමළද? 🤷‍♂️ මට රසට පරාටා හදන හැටි කියලා දියන්.
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    663
    633
    93
    16,700+ටැක්ස් 1,220+ දුම්‍රිය ටිකට් 120+ කොටුවෙන් කෑවා 400+ ආපු බස් එකට 310+ දැන් දවල්ට කන්න බත් එකේ ගාන 300 + බයික් එක නවත්තපු තැනට 70යි. + ඒ අස්සෙ බයික්කෙ පැච් එකක්. ඒකටත් ගානක් යනවනෙ.
    ciga ekk gahuwe neti unot wedakut ne
     
    • Haha
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1000ට 2000ටත් ගිහිං තියෙනවා. පාර්සල් එක බලලා තියාගන්න සීන් එකක් තියෙන්නේ.
    එක පාරක් මගෙ පාර්සල් එකක් තියාගෙන මම ලියුමක් යැව්වා මට කොළඹ එන්න බෑ. එවන්න බැරි නම් තියාගෙන කාපියව් කියලා. මාසෙකට දෙකකට පස්සෙ කිසි කතාවක් නැතුව ගෙදරටම එවලා තිබ්බා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    එක පාරක් මගෙ පාර්සල් එකක් තියාගෙන මම ලියුමක් යැව්වා මට කොළඹ එන්න බෑ. එවන්න බැරි නම් තියාගෙන කාපියව් කියලා. මාසෙකට දෙකකට පස්සෙ කිසි කතාවක් නැතුව ගෙදරටම එවලා තිබ්බා.
    උන් කඩල බලලා තිබ්බේ නැද්ද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    තට්ටයගෙන් උන් ආතල් එකක් අරගෙන.🙁 හෙට ගිහිල්ලා ගිණි තියලා එමු ඔෆිස් එක. කට්ටිය ඕගනයිස් කරන්න @Walter White 9 inch සෙට් එකයි. @hichchiputha එබුසේ සෙට් එකයි. 6 inch සෙට් එකයි @wissnshaftler 🤷‍♂️
    In
    #9inchesEK - "සියල්ලට ඉහලින්, බුරියට පහලින්"
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    සිංහලු,ඉස්සරට වඩා චාර්ග් වෙන්න කල් යනවා
    සිංහලු, ලයිට් එක සමහර වෙලාවට එලිය අඩු වෙනවා
    සිංහලු, පොඩ්ඩක්දුර වැඩිවුන ගමන් සින්දුවේ ගිටාර් පාර්ට් ටික නැතුව යනවා
    සිංහලු, පිකරේ දැන් ඇද ගාවට ඇවිදන් එන්නේ නෑ
    සිංහලු, පිට ගෙද්‍රරකට අරන් ගිය ගමන් "සන්ලයිට්" සින්දුව ඔටෝ වදිනවා
    සිංහලු, මස් මාළු නැතුව මු බත් කන්නේ නැහැ

    වැටෙයි කියලා හිතෙන ටික එකතුකරන් පලයන් 🥴
    එහා ගෙදර නංගි පීකරේ ඉල්ලුව, මන් දැන් mk :rolleyes: