ඕක ගැන නඩුව තාම ඉවර නෑනේ.
දැන් ජෙප්පෝ නන් අන්දලා නෑ. මාලිමා උන් තාම අපි සමාජවාදී නෑ කියලා අන්දගෙන යන්නේ. උන්ටයි unp උන්ටයි නොදෙන්නේ උන් දෙගොල්ලගෙන්ම අතීත කෙරුවාව නිසා. සජීයට දෙන්නේ නැත්තේ ඌ මෝඩ බූරුවෙක් නිසා. මහින්ද ගෑවුණ එකෙක්ට දෙන්නේ නැත්තේ උන් මේ රට ගොඩ ගන්න තිබ්බ ලොකු අවස්ථාවක් නැති කරපු නිසා.
උන් හැමෝටම හොරු කියල බණින එකේ ඕකේ විතරක් විශේෂයෙන් හයිලයිට වෙන්න දෙයක් නෑනේ. 100කට හොරු කිව්වොත් 2න්නෙකේ විතර ඇත්ත වෙනවා.
නඩුව ඉවර නෑ නෙවෙයි. ජනාධිපති මුක්තිය පාවිච්චි කරලා නඩුව අයින් කරගත්තා
ඕක ගැන නඩුව තාම ඉවර නෑනේ.
දැන් ජෙප්පෝ නන් අන්දලා නෑ. මාලිමා උන් තාම අපි සමාජවාදී නෑ කියලා අන්දගෙන යන්නේ. උන්ටයි unp උන්ටයි නොදෙන්නේ උන් දෙගොල්ලගෙන්ම අතීත කෙරුවාව නිසා. සජීයට දෙන්නේ නැත්තේ ඌ මෝඩ බූරුවෙක් නිසා. මහින්ද ගෑවුණ එකෙක්ට දෙන්නේ නැත්තේ උන් මේ රට ගොඩ ගන්න තිබ්බ ලොකු අවස්ථාවක් නැති කරපු නිසා.
උන් හැමෝටම හොරු කියල බණින එකේ ඕකේ විතරක් විශේෂයෙන් හයිලයිට වෙන්න දෙයක් නෑනේ. 100කට හොරු කිව්වොත් 2න්නෙකේ විතර ඇත්ත වෙනවා.
නඩුව ඉවර නෑ නෙවෙයි නඩුව අයින් කරගත්තා ගෝටා ජනාදිපති වෙලා. එකවුන්ට්ස් වලට සල්ලි ආපු චෙක් අංකත් එක්කනෙ බන් එලියට ආවේ.කපිල චන්ද්‍රසේන හිරේද කොහෙද තාමත්.
සමාජවාදී නෑ කියල අන්දගෙන යන්නෙ නෑ. සමාජවාදය කියන්නෙ මොකද්ද කියල බලන්න ඕන නම් නුවන් බෝපගේ sl vlog එකත් එක්ක කරපු ඉන්ටවීව් එක බලපන්.එහෙම එකක් මුන්ගෙ නෑ.
උඹේ ප්‍රතිපත්ති වල හිනා යන කෑල්ල තමා අවුරුදු තිස් ගානකට කලින් අතීත කෙරුවාවක් නිසා ජෙප්පන්ට දෙන්න බෑ කියන උඹට අවුරුදු ගෝටා වටකරන් හිටපු උන්ගේ අවුරුදු හත අටකට කලින් කෙරුවාව පේන්නැති එක. ඒ වගේම ගෝටගෙ අතිත කෙරුවාවත්. අනික ඔය අතීත කෙරුවාවට අදාල එකෙක්වත් දැන් ජේවීපි එකේ නායකත්වයෙ නෑනෙ.
අනිත් එක උන් හැමෝටම හොරු කියන්නෑ හොරුන්ට විතරයි හොරු කියන්නෙ.උඹ පිලිගන්න අකමැති උනාට ගෝටා හොරෙක් තමා බන්.උසාවි වල ඔප්පු වෙලා නැති උනාට ඒවට සාක්කි ඕන තරම් තියෙනව.