/70% නැ නේද/
මේක අපේ ප්රතිශක්තිය නෙවෙයි. කොහෙත්ම නැ. අපිට එහෙම විශේෂ ලොකුපුකක් නැ. ලෙඩේ හැටිනිසා මේක වෙන්නේ. අනිත් රටවල් බැලුවත් ඔහොමයි. ඉන්දියාව ගත්තත්, නව දිල්ලියේ අතිබහුතරයට හැදුනා හොදවුනා නමුත් ලක්ෂන නැ එතනින් 1/4කටවත්. යුරෝපේ ඉතාලිය ගත්තත් දැනට ඇක්ටිව් කෙස් ලක්ෂ 7 පන්නලා හිටියත් රෝග ලක්ෂන පෙන්වන්නේ 34000කට පොඩ්ඩක් වැඩියි. හිතපං කොච්චර පොඩ්ඩද කියලා. කොහේ බැලුවත් එහෙමයි. ලෝකෙම එහෙමයි. ලක්ෂන එන්නැ. මේ ඩේටා ලේසියන් හොයාගන්න පුලුවන්. ලෝකේ ගැන ඇලට් එකේ හිටියනම් අපි ගැන අලිපුක මතුවෙන්නැ.