මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    /70% නැ නේද/
    මේක අපේ ප්‍රතිශක්තිය නෙවෙයි. කොහෙත්ම නැ. අපිට එහෙම විශේෂ ලොකුපුකක් නැ. ලෙඩේ හැටිනිසා මේක වෙන්නේ. අනිත් රටවල් බැලුවත් ඔහොමයි. ඉන්දියාව ගත්තත්, නව දිල්ලියේ අතිබහුතරයට හැදුනා හොදවුනා නමුත් ලක්ෂන නැ එතනින් 1/4කටවත්. යුරෝපේ ඉතාලිය ගත්තත් දැනට ඇක්ටිව් කෙස් ලක්ෂ 7 පන්නලා හිටියත් රෝග ලක්ෂන පෙන්වන්නේ 34000කට පොඩ්ඩක් වැඩියි. හිතපං කොච්චර පොඩ්ඩද කියලා. කොහේ බැලුවත් එහෙමයි. ලෝකෙම එහෙමයි. ලක්ෂන එන්නැ. මේ ඩේටා ලේසියන් හොයාගන්න පුලුවන්. ලෝකේ ගැන ඇලට් එකේ හිටියනම් අපි ගැන අලිපුක මතුවෙන්නැ.
    ඇත්ත තමයි හැබැයි මරන නම් වැඩියි කියන්න බෑ බන් අනිත් රටවල තරම් මෙහේ. කොහොමත් මේක අරෙහෙට වඩා අපි අඩුයි කියල සතුටුවෙන්න පුලුවන් එකක් නෙමෙයි උබ කිව්ව වගේ. සොබාදහම අරිද්දි රිදෙන්නම දෙනව.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අඩෝ දැන් මූට හිතෙනව ඇතිනේ 7/11 එකේ $2 බඩු විකුන විකුන ඉන්න තිබුනනම් හොදයි කියල. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Dislike
    Reactions: jcj

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පළවෙනි රැල්ල ස' හොඳටම පාස්..ඒකේ දෙකක් නෑ..ඒත් දෙවැනි රැල්ල නම් නාගත්තා..දැන් ඒකනේ සද්ද නැතුව ඉන්නෙ හිමිජ්ජ වගේ:D
    ඒකත් පාස් කියන්න බෑ. ලෙඩ හැදුන කියල ඔහොම බලෙන් උස්සන් යන එක අනුමත කරන්න බෑ. මානව හිමිකම් කඩ වීමක් ඒක.