"මම තරහා නැහැ" මහින්ද කහඳගම 🤡👌 0777030818

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    dQ9CWMu.png

    image.png

    image.png

    image.png

    ""මම තරහා නැහැ""....
    අද මැයි 09 දා...අරගල සැමරුමට වීදියට එන්න බයේ ඇඹ - "රෙන" වුන් මුහූණු පොතටත්, යූ ටියුබ් එකටත්, වුන්ගේ සැමරුම් සීමා කරගෙන.......
    විශේෂයෙන්ම මං වෙනුවෙන් සෑහෙන්න හොඳින් ප්‍රචාරයක් ගෙනියනවා දැක්කම හරිම සතුටුයි. කේක් කපනවා, තොරණ් වලින් හැඩගස්සනවා පෙන්වනවා, දන්සල් වලින් පෙන්වනවා, මල් වතුවල පෙන්වනවා,මල් ගස් ගාල පෙන්වනවා..
    කිසිම දේශපාලඥයකුට සල්ලි දීලත් කරගන්න බැරි දැවැන්ත ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා.
    ඒ සමගම ඒවාට like, comment එමටයි.
    ඉතින් ස්තුතියි!!! අරගලකරුවන්ට ... ඔබ මට දෙන, සහයෝගයට "හදවතින්ම ස්තුතියි!! " ..
    ඔබත් සමග මම තරහා නැහැ..... හේතුව දන්නවද?
    කඳවුරක් තුල ඔබ කොතරම් ප්‍රබල ද,
    කොතරම් වටිනවද කියලා ඇත්තටම මනින්නේ සතුරාට ඔබ කොතරම් හිසරදයක් වෙනවාද කියන එක මත.
    එහෙම බරපතල හිසරදයක් වුනු,
    වැඩිපුරම මඩ ප්‍රහාරයට ලක් වෙන මිනිස්සු තමයි ඒ කඳවුරේ සිරා පොරවල්..
    ඒක මනින්න තියෙන හොදම මිනුම ප්‍රතිවාදීන්ගේ ප්‍රහාරය.....
    ඒ නිසාම මම නිතරම සිනහා වෙමින් සතුටින් සිටින්නෙමි.
    මම ඉතා කුඩා දේවල් වලින් කුලල් කා ගන්නා කුඩා හිත් ඇති මිනිස්සු අත්හැරියෙමි. මම මගේ චරිත ඝාතකයන්ට සමාවදෙන්න ඉගෙන ගත්තෙමි.. නොලැබෙන අවධානය ඉල්ලා හඬාවැටීම නවතා දැමීය. මෝඩ මිනිස්සුන් සමග අයිතීන් වෙනුවෙන් සටන් කිරීම නවතා දැමූවෙමි. ඉතින් මංවගේ හැමදේම සිනහාවෙන් සතුටින් ස්තුතිපූර්වකව බාරගන්න.... තවමත් නොමල මහින්ද කහඳගම 0777030818 .......... . ...... .....
    (ඒ ප්‍රහාරවලට උඹල නම් මැරිලා අවුරුද්දක් වෙනවා..
    අද රාත්‍රි මතක බණ...

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    Sri Lankan Joka Aiya

    Guuth gihn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006

    Duwata kiyala liyagena wage
    Lol
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලැජ්ජාව උපරිමේටම ගියාම "මට ගානක්වත් නෑ" වගේ කියාගන්න සෑහෙන්න වැලලෙන්න වෙනවා :rofl:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බලපන්කො පළවෙනි ෆොටෝ එකේ ගැම්ම 😂😂 අවුරුද්දකට ඉස්සල්ලා ලංකට් එකේ මල්පොකුරක් ගහගෙන හිඟන්නෙක් වගේ පාරේ වැටිලා හිටියා කියලා කියන්නවත් පුළුවන්ද?? 😂 දෙවෙනි ෆොටෝ එකේ නම් මම ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා අපේ පොඩි එකාට බත් කවද්දී පෙන්නන්න 😁
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    කහඳගම ලොක්කා වැඩ පෙන්නයි. අද අරගල කුක්කන්ට පෙරළා පහර දෙයි.
    එදා කට්ටිය වැඩි වුණා. නැත්නම් එදත් අනිවා ගහනවා.
     
    • Haha
    Reactions: kasun_kbp