""මම තරහා නැහැ""....
අද මැයි 09 දා...අරගල සැමරුමට වීදියට එන්න බයේ ඇඹ - "රෙන" වුන් මුහූණු පොතටත්, යූ ටියුබ් එකටත්, වුන්ගේ සැමරුම් සීමා කරගෙන.......
විශේෂයෙන්ම මං වෙනුවෙන් සෑහෙන්න හොඳින් ප්‍රචාරයක් ගෙනියනවා දැක්කම හරිම සතුටුයි. කේක් කපනවා, තොරණ් වලින් හැඩගස්සනවා පෙන්වනවා, දන්සල් වලින් පෙන්වනවා, මල් වතුවල පෙන්වනවා,මල් ගස් ගාල පෙන්වනවා..
කිසිම දේශපාලඥයකුට සල්ලි දීලත් කරගන්න බැරි දැවැන්ත ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා.
ඒ සමගම ඒවාට like, comment එමටයි.
ඉතින් ස්තුතියි!!! අරගලකරුවන්ට ... ඔබ මට දෙන, සහයෝගයට "හදවතින්ම ස්තුතියි!! " ..
ඔබත් සමග මම තරහා නැහැ..... හේතුව දන්නවද?
කඳවුරක් තුල ඔබ කොතරම් ප්‍රබල ද,
කොතරම් වටිනවද කියලා ඇත්තටම මනින්නේ සතුරාට ඔබ කොතරම් හිසරදයක් වෙනවාද කියන එක මත.
එහෙම බරපතල හිසරදයක් වුනු,
වැඩිපුරම මඩ ප්‍රහාරයට ලක් වෙන මිනිස්සු තමයි ඒ කඳවුරේ සිරා පොරවල්..
ඒක මනින්න තියෙන හොදම මිනුම ප්‍රතිවාදීන්ගේ ප්‍රහාරය.....
ඒ නිසාම මම නිතරම සිනහා වෙමින් සතුටින් සිටින්නෙමි.
මම ඉතා කුඩා දේවල් වලින් කුලල් කා ගන්නා කුඩා හිත් ඇති මිනිස්සු අත්හැරියෙමි. මම මගේ චරිත ඝාතකයන්ට සමාවදෙන්න ඉගෙන ගත්තෙමි.. නොලැබෙන අවධානය ඉල්ලා හඬාවැටීම නවතා දැමීය. මෝඩ මිනිස්සුන් සමග අයිතීන් වෙනුවෙන් සටන් කිරීම නවතා දැමූවෙමි. ඉතින් මංවගේ හැමදේම සිනහාවෙන් සතුටින් ස්තුතිපූර්වකව බාරගන්න.... තවමත් නොමල මහින්ද කහඳගම 0777030818 .......... . ...... .....
(ඒ ප්‍රහාරවලට උඹල නම් මැරිලා අවුරුද්දක් වෙනවා..
අද රාත්‍රි මතක බණ...
දූගෙ ලොකු කම නම් අඩු වෙන්නෙ නෑ.. 
