*** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුබ පැතුම් බ්‍රෝ....
    හිතුවේ නෑ ඔයාට පුළුවන් කියල... :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල ගයියො.. උඹටත් උඹගෙ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..:love:

    පුංචි පුතාට සුභ උපන්දිනයක් වේවා!!

    පොඩ්ඩක් පරක්කු වුණා බං පහුගිය ටිකේ එන්න උනේ නෑ..
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,224
    1
    61,627
    113
    Mother Earth
    අඩෝ.. උබ එළ කොල්ලෙක්නේ. තාත්ත කෙනෙකුට පුතෙකුට/දුවෙකුට තියෙන ආදරය වචනෙන් විස්තර කරන්න බෑ. උබ ඒක කොච්චර අකුරු වලින් කොටන්න උත්සහ කළත් උබ ෆේල්. නියමයි මචන් උබ හොඳ තාත්ත කෙනෙක්.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    Ekenma. Putha danne nathnam thaththa thamai meka daala thiyenne kiyala, puthath comment ekak daai wish karala.
    පුතා ලොකුවෙලා කිරියට එනකොටත ඕක බම්ප් වෙවී තියෙනවා
    එතකොට එලකිරි එකේ ඇඩ්මි GT ජූනියර් ද
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    BUMP,
    Birthday - October 7
    මේ එන ඔක්තෝම්බර් වලට වයස - 10

    2030දි හරියටම අවුරුදු 18, දියසෙන් කුමාරයට චන්දේ දාන්න පුතේ
     
    • Haha
    Reactions: Inigo Montoya