මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    E suthutata dan hamadama karati kadenna gahanawa...

    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවිලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලාමචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
    දුවන්න හිතෙනවා ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    :love::love::love::love::love: ඇත්ත බන්.. කෙල්ල කියන්නේ කාටවත් දැන්ම කියන්න එපා කියලා, ඒත් ලෝකෙටම කෑගහලා කියන්න හිතෙනවා නේද :yes::yes:

    බබා අතට ගත්ත දවසටත් ලොකු බරක් හිතට එයි :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සුභ පැතුම් මචං
    පරිස්සම් කරපං වයිෆ්ව හොදට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :love::love::love::love::love: ඇත්ත බන්.. කෙල්ල කියන්නේ කාටවත් දැන්ම කියන්න එපා කියලා, ඒත් ලෝකෙටම කෑගහලා කියන්න හිතෙනවා නේද :yes::yes:

    බබා අතට ගත්ත දවසටත් ලොකු බරක් හිතට එයි :)

    :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොඩි කාලෙම හින දකින ඒක හොදයි මචන්
    ඉස්සෙල්ල හොදට විභාගේ පාස් වෙයන්
    ඊට පස්සේ කෙල්ලෙක් හොයාගනින්
    ඊළගට පුළුවන් ඕවා ගැන හිතන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි කාලෙම හින දකින ඒක හොදයි මචන්
    ඉස්සෙල්ල හොදට විභාගේ පාස් වෙයන්
    ඊට පස්සේ කෙල්ලෙක් හොයාගනින්
    ඊළගට පුළුවන් ඕවා ගැන හිතන්න

    :angry::angry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    පොඩි කාලෙම හින දකින ඒක හොදයි මචන්
    ඉස්සෙල්ල හොදට විභාගේ පාස් වෙයන්
    ඊට පස්සේ කෙල්ලෙක් හොයාගනින්
    ඊළගට පුළුවන් ඕවා ගැන හිතන්න
    :shocked::confused::oo:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    පොඩි කාලෙම ඔහොම දේවල් හිතට එනවා මචන්
    ඕවා පාලනේ කරගෙන අපි විභාගේ ගැන හිතන්න ඕන
    තව ටික දවාසයි විභාගෙට
    උබට ලෝකේ තේරෙන දවසට ඕවා තේරෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි කාලෙම ඔහොම දේවල් හිතට එනවා මචන්
    ඕවා පාලනේ කරගෙන අපි විභාගේ ගැන හිතන්න ඕන
    තව ටික දවාසයි විභාගෙට
    උබට ලෝකේ තේරෙන දවසට ඕවා තේරෙයි

    :D:love:
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    ගෑණිගෙන් හරියට අහපන් විස්තරේ... දුමින්ද කියන්නේ කව්ද කියලත් අහපන්...