ගයාන් කුවේට් ගේ පුතා/දුව වෙත ලියමි.....
දුවේ/පුතේ..... නුඹ දවසක ඕනෑම තැනක, ඕනෑම කාරණාවකදී කෙනෙකුගෙන් අසන්න,
'' මහත්මයා/මිය නුඹ එළකිරි වාසියෙක්ද'' ?
පිළිතුර '' ඔව් '' නම් නුඹ පපුව ඉදිරියට පුම්බා මහත් ආඩම්බරයෙන් පැවසිය යුත්තේ එකම එක දෙයකි.
එනම් '' මා ඒ කූපක්රට ගයාන් කුවේට් ගේ පුතා/දුව වෙමි''
නුඹ එතරම්ම මේ කිරී වාසින් අතර අතිශයින් ජනප්රියය .....
නුඹේ කාරනාව ඇසිල්ලකින් ඉෂ්ඨ සිද්ධ වෙනු ඇත...![]()




