මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ගයාන් කුවේට් ගේ පුතා/දුව වෙත ලියමි.....

    දුවේ/පුතේ..... නුඹ දවසක ඕනෑම තැනක, ඕනෑම කාරණාවකදී කෙනෙකුගෙන් අසන්න,
    '' මහත්මයා/මිය නුඹ එළකිරි වාසියෙක්ද'' ?

    පිළිතුර '' ඔව් '' නම් නුඹ පපුව ඉදිරියට පුම්බා මහත් ආඩම්බරයෙන් පැවසිය යුත්තේ එකම එක දෙයකි.
    එනම් '' මා ඒ කූපක්‍රට ගයාන් කුවේට් ගේ පුතා/දුව වෙමි''

    නුඹ එතරම්ම මේ කිරී වාසින් අතර අතිශයින් ජනප්‍රියය .....
    නුඹේ කාරනාව ඇසිල්ලකින් ඉෂ්ඨ සිද්ධ වෙනු ඇත... :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: