මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තැන්ක්ස් තැන්ක්ස්

    Best Wishes dad :love: :P

    booken suba pathwa anagatha jiwitheata ayyata ha akkata sha podi pattata :love:

    suba pathum machan,lassana daru patiyekge muna balaganna puluwan thawa tika dawasakin :D (awruddakin)

    Captain ජැක් ස්පැරෝ;12316654 said:

    Best congradz machan...

    Congratz...

    මගේ උණුසුම් සුභ පැතුම් මචන්

    සුභ පැතුම් මචන්
    ;)

    රත්තරං;12316731 said:
    උණුසුම් සුභ පැතුම්

    අඩෝ එලනේ....
    අපෙන් උණුසුම් සුභපැතුම් ලොක්කා...

    father.jpg

    ගමයා;12316770 said:
    සුභ පැතුම් මචන්
    ඔක්කොටම බොහොම ඉස්තුතියි
    1.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කොන්ග්රට්ස් කොල්ලා
    මම මේක පස්සේ බලන්න හිටියේ ජෝක් ත්රෙඅඩ් එකක් කියල

    ඔකේ සන්තෝසේ මුනෙන් විතරක් නෙවෙයි බ්‍රදර් කන් දෙකෙනුත් බේරෙනවා
    මට අමුතුවෙන් කියන්න ඕනි නැහැ මට ඇත්තටම මේක දැක්ක ගමන් මගේ ඒ සුන්දර දවස සිහියට ආවා
    ඕක තමයි ලෝකේ තියෙන උතුම්ම සම්පත
    ඔන්න බලපන් අදින් පස්සේ උබ හිතන පතන විදිය වෙනස් වෙන ආකාරය
    එක තමයි මචන් සෙනෙහස කියන්නේ
    උබ තාම ඉන්නේ abroad ද
    කෙසේ නමුත් උබට සහ උබේ සුන්දර කැදැල්ලට සදාකල් සෙනෙහසින් පිරුණු වාසනාවන්ත අනාගතයක් උදා වේවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    SUBHA PATHUM YALUWA !!!!!!!!!!!!!!!!!!!
    elamakiri :) :) :) :)

    සුභ පැතුම් මචන් !!

    කොන්ග්රට්ස් කොල්ලා
    මම මේක පස්සේ බලන්න හිටියේ ජෝක් ත්රෙඅඩ් එකක් කියල

    ඔකේ සන්තෝසේ මුනෙන් විතරක් නෙවෙයි බ්‍රදර් කන් දෙකෙනුත් බේරෙනවා
    මට අමුතුවෙන් කියන්න ඕනි නැහැ මට ඇත්තටම මේක දැක්ක ගමන් මගේ ඒ සුන්දර දවස සිහියට ආවා
    ඕක තමයි ලෝකේ තියෙන උතුම්ම සම්පත
    ඔන්න බලපන් අදින් පස්සේ උබ හිතන පතන විදිය වෙනස් වෙන ආකාරය
    එක තමයි මචන් සෙනෙහස කියන්නේ
    උබ තාම ඉන්නේ abroad ද
    කෙසේ නමුත් උබට සහ උබේ සුන්දර කැදැල්ලට සදාකල් සෙනෙහසින් පිරුණු වාසනාවන්ත අනාගතයක් උදා වේවා

    CONGRATULATIONSSSSSS!!

    congratz...​
    :)ඔක්කොටම බොහොම ඉස්තුතියි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබපැතුම් මචන් !! ඔබ ඇතුළු මුළු පවූලටම වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා හදවතින්ම !! :D
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Think a little. This is the right time to you to understand about your Father. When you got in to your mom's tomy, your father have had the same feeling. I think you must say it to him. Then he'll feel how much you care about him and will proud about you. Have fun and understand the life. It's a hidden miracle. :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුභ පැතුම්!
    තැන්ක්ස් මචා
    1.gif

    ela macho patta. apita iten ovata kal thiyenava ne :)
    :yes:;)
    1.gif
    තැන්ක්ස් මචා
    CongratZzzz machan...
    1.gif
    තැන්ක්ස් මචා
    mamath tawa tika kalayakin a satututa matath hemey
    1.gif
    12.gif
    ikmaninma me sathuta vidinna laebewaa තැන්ක්ස් මචා
    සුබපැතුම් මචන් !! ඔබ ඇතුළු මුළු පවූලටම වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා හදවතින්ම !! :D
    ගොඩාක් තැන්ක්ස්
    1.gif

    Think a little. This is the right time to you to understand about your Father. When you got in to your mom's tomy, your father have had the same feeling. I think you must say it to him. Then he'll feel how much you care about him and will proud about you. Have fun and understand the life. It's a hidden miracle. :yes:
    :yes:;)
    1.gif
    තැන්ක්ස්
    1.gif

    මගේ උණුසුම් සුභ පැතුම් මචන්............
    තැන්ක්ස්
    1.gif