මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සුබ පැතුම් යාළුවා.. ලෝකේ තියෙන උතුම්ම සම්පත උබට ලැබිල තියෙන්නේ. එ සම්පත රැක ගනින්..:)
    මමත් පියෙකි අද අප්පච්චි..:yes: :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: අඩෝ සිරා... :cool: එළ එළ.. :yes: දැනගත්තාම දුවෙක්ද පුතෙක්ද කියලත් කියහන්.. :) සුභපැතුම් මචෝ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔක්කොටම බොහොම ඉස්තුතියි

    Ape Unusum Suba Pathum Macho!!! :D
    තැන්ක්ස් මචා:)
    :D :D :) මගේ උණුසුම් සුභ පැතුම් මචන් :) :D :D
    තැන්ක්ස් මචා:)
    වැලි ගොව්වා;12317014 said:
    මගෙනුත් උණුසුම් සුබ පැතුම් මචෝ!!!!!! :D:D
    තැන්ක්ස් මචා:)
    හදවතින්ම සුබ පතනව යාලු
    තැන්ක්ස් මචා:)
    අෆ්ෆා නියමයි නේ:yes: සුබපැතුම් මචන්;)
    තැන්ක්ස් මචා:)
    සුබ පැතුම් යාළුවා.. ලෝකේ තියෙන උතුම්ම සම්පත උබට ලැබිල තියෙන්නේ. එ සම්පත රැක ගනින්..:)
    මමත් පියෙකි අද අප්පච්චි..:yes::yes:
    11.gif
    1.gif
    ela ela niyamayi machan
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නියමයි මචං.....
    උඹට ඇති වුණ හැඟීම මමත් අත් විඳලා තියෙනවා
    මේක දැක්කම මට මතක් උනේ ඒ දවස..
    මගෙ සුභ පැතුම් මචං.
    menna podi gift ekak danata
    rep + + + + +
     
    • Like
    Reactions: gayankuwait

    Maxa kolla

    Member
    Feb 8, 2012
    47
    1
    0
    My congrats machnz.......!!!!!!! kollata patta happy wage...aniwa dan kolla thatha kenek wenna yanne.......apen suba pathum!!!!!!!!!!!!!!!!!!!! kollek labewa uba wage...anagathe elkiri site enna.......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අඩේ පට්ටනේ බන්...........
    කියලා වැඩක් නැහැ...........
    මාරේ මරු.............
    සහෝදරයෙක්ට හරි ගියා වගේ.................
    තාතෙක් වුනාම අපට කියපන් හරිද......................
    බිරිඳටත් අපේ සුභ පැතුම් පෙන්නපං....................