මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;17174185 said:
    අඩේ දෙවනි පාරටත් උඹ කප් එක ගහන්න යන්නෙ නේහ්? සුභපැතුම් සහෝ :D
    :no: නැ බන් ගැනි කැමති නැ පලවෙනියයි දෙවෙනියයි අතර අවු 3ක් වත් පරතරයක් තියෙන්න ඔනලු :baffled:
    :lol:
    එව්වා ෆේමස් වෙලා ඉවරයිනේ
    අළුත් එකක් එවන්නද ...

    එ උනාට දැන් ඉන්නෙ අලුත් උන් ගොඩාක් උන් දැකලා නැතිව ඇති ගමන් කරන බයිසිකලයක
    බඩ තඩි අදෙකුට ගල් කපනවා:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සහොලා කියලා හිතන් ඉන්න උන් නෙ බලු කතා කියන්නෙ සහා ගහනවා තොට:rofl::rofl:

    :oo::oo: කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඔකට තමයි :D:D මම අදහස් කොරේ අයියා නිසා එහා ගෙදර ලලනාව ප්‍රෙග්නන්ට් වෙලා , අයියා තාත්තා කෙනෙක් වෙලා කියලා :rofl::rofl: කොහෙද බළලා මල්ලෙන් එලියට පැන්නා නේ :rolleyes::rolleyes::rofl::rofl: ඒ කියන්නේ මම හිතපු එකේ අනිත් පැත්තද වෙලා තියෙන්නේ :rolleyes::rolleyes::confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙ පරන ත්‍රෙඩ් එක බන් බබා මෙ වෙසියො බම්ප් කරලා
    අහ ඔව් දැනුයි ඩෙට් බැලුවේ :baffled::baffled::baffled:
    :rofl:
    ඔව් ඉතින් හිකුවේ උබ නෙවෙයි කියලා උබ දන්නවා නේ
    එතකොට ඉතිං කියාගන්න වචන නැතිවෙනවා තමයි ...

    අම්මපා දෙවෙනි ළමයාවත් උබේ එකෙක් කොරගන්න උබට බැරිවුනා නේ
    හා හා කෑවනම් බිවුවනම් පැණි අමුඩයක් ඇඳගෙන නිදාගනින්
    තෝ පැණි අමුඩ පැකට් අස්සෙ ගංජ පටවනව නේද කොළඹ එන බස් වල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :(
    සමාවෙයන් සහෝ
    ආයෙත් විහිළු නොකරමි :no::dull:

    අඩො විහිලු කරපන් උබලා විහිලුවක්වත් කරන්නෙ නැත්නම් මෙක එපාම වෙල යයි බන් දැනටම එලකිරිය එපා වෙලා තියෙන්නෙ:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එ උනාට දැන් ඉන්නෙ අලුත් උන් ගොඩාක් උන් දැකලා නැතිව ඇති ගමන් කරන බයිසිකලයක
    බඩ තඩි අදෙකුට ගල් කපනවා:rofl:
    :lol::lol::lol:

    2qLolFt.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    හා හා කෑවනම් බිවුවනම් පැණි අමුඩයක් ඇඳගෙන නිදාගනින්
    තෝ පැණි අමුඩ පැකට් අස්සෙ ගංජ පටවනව නේද කොළඹ එන බස් වල
    :rofl:
    අළුත් බිස්නොස් එකකට පට්ට අයිඩියා එක බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බින්දු;17174210 said:
    :oo::oo: කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඔකට තමයි :D:D මම අදහස් කොරේ අයියා නිසා එහා ගෙදර ලලනාව ප්‍රෙග්නන්ට් වෙලා , අයියා තාත්තා කෙනෙක් වෙලා කියලා :rofl::rofl: කොහෙද බළලා මල්ලෙන් එලියට පැන්නා නේ :rolleyes::rolleyes::rofl::rofl: ඒ කියන්නේ මම හිතපු එකේ අනිත් පැත්තද වෙලා තියෙන්නේ :rolleyes::rolleyes::confused::confused:

    උබ පෙරෙලෙන පෙරෙලෙන පැත්තට හරවනවා මඩ ගොඩ නෙද:rofl: රිදෙනවා ඔහොම වහෙන් ඔරො ගහනකොට :P
    බින්දු;17174212 said:
    2ක් තිබුණත් ඇති :rolleyes::rolleyes:

    ඔව් බන් මමත් කියන්නෙ ඔකමයි එකිට බැරිලු එකිනෙ වැඩියෙන් දුක් විදින්නෙ කිය කියා පරක්කු කරනවා තව ටික දවසක් බලල වෙන එකක් ගෙනවා:rofl:
    අහ ඔව් දැනුයි ඩෙට් බැලුවේ :baffled::baffled::baffled:
    :yes:
    හා හා කෑවනම් බිවුවනම් පැණි අමුඩයක් ඇඳගෙන නිදාගනින්
    තෝ පැණි අමුඩ පැකට් අස්සෙ ගංජ පටවනව නේද කොළඹ එන බස් වල

    ඔව් අමුඩෙ කිය කියා ගංජා තම්යි විකුනන්නෙ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩො විහිලු කරපන් උබලා විහිලුවක්වත් කරන්නෙ නැත්නම් මෙක එපාම වෙල යයි බන් දැනටම එලකිරිය එපා වෙලා තියෙන්නෙ:yes:
    :oo:
    ඔව් බන් ,,මටත් එපාවෙලා තියෙන්නේ
    සචියත් නැහැ
    අර බඩි වේසි කට ඇරියොත් කියන්නේ බොරු