wesa dostharala
උබේ මිරිකපුව තාම රිදෙනවද
මුන්ව තියන්න වටින්නේ නැනේ

wesa dostharala

ලගකදී දැක්කෙම නැ කොහෙද හැංගිලා හිටියේ![]()


අම්බෝ.......මුගේ පොඩි එකා ලොකු වෙලා කසාද බඳිනකම්ම මේ ත්රෙඩ් එක බම්ප් වේවි තියෙයි වගේ











ඕයි දැන් පොඩි එකාට අකුරු කියවන්න පුළුවන්නම් මේ ත්රෙඩ් එක පෙන්නපන්කෝ.![]()

අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක්අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලාඅද තමයි ඩොක්ට කිවුවේ
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවිලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලාමචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවාලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා
කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා
පට්ට මචන්...සුපිරි...මටත් මගෙ දුවව හම්බුන දවස මතක් උනා....තාත්ත කෙනෙක් වෙන්නම ඕනෙ ඒක තේරෙන්න....