මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ දවස් ටිකේ wife ව හොදට බලාගනින් මචං....:yes:
    එයා ලගට වෙලා ඉන්න කවුරුත් ඉන්නවද? :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai uba innada gihin
    ane nikan palayan yanda

    කවුරුන් නැත්තන් මම උනත් යන්න සුදානම්...,
    බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්ට වැඩ කරන්න දෙන්න හොදනෑ...