මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    මගේ ලොගින් එකෙන් දාපු පලවෙනි ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක දුන්නේ ගයාන් කුවේට්. ඒක නිසා අඩුම ළමයි 07 යුත් සංචිතයක් ලැබේවා කියල මම ඉතසිතින් පතනවා.මට හරිම සතුටුයි මේ ත්‍රෙඩ් එකේ 2500 වෙනි පොස්ට් එක දාන්න ලැබීම ගැන.
    සුභ පැතුම් මචෝ....:)

    :shocked::shocked::shocked: